හශාන් පන්නිල sirගේ TATA Curvv එක !

kamal1978

Well-known member
  • Oct 7, 2023
    294
    1,091
    93
    ඉන්දියන් වාහන ගන්නවානම් ගන්නේ Suzuki, Nissan වගේ ඒවා විතරයි. Tata, Mahendra වගේ ගූ ගොඩවල් ජීවිතේට ගන්නේ නෑ. කොච්චර හොඳ උනත්, කොච්චර features තිබුනත් පට්ට අඩුකුලේ feeling එකක් එන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    දැන් කියයි ඕවත් ලංකාවට ගේන්නේ මාලිමාව ඉන්දියාව ඵක්ක හොර ගිවිසුම් ගහපු නිසා කියලා..ඵහෙම උන් මේකේ ඉන්නේ..🤭🤭
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    Tata වාහන කොච්චර හොඳ උනත් DIMO ලාගේ after service ගූ 70යි , ඕකුන් ගාව parts ගිනිගණන් , සමහර වැඩිය විකිනෙන්නේ නැති parts ඕකුන් ගෙන්වන්නේ නෑ , මගේ යාලුවෙක් tata xeta එකක් අරගෙන පට්ට කට්ටක් කෑවා ,

    උඹලට ඉන්දියාවෙන් parts ගෙන්නගන්න ක්‍රමයක් තියෙනවා නම් විතරක් ගනින්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,593
    13,209
    113
    🤍
    Owa diha balanne minissu Dimo batta diha balanawa wage ..

    Tata Kochchara hoda vehicle haduwth wadk na

    minissu branded wela inne Tata nam Lorry walata supiri kiyala

    Benz walatath wada Supiri Tata suv ekak unath wadk na Mindset eka wenas krnna ba

    mama unath tata car dkknm " ahh tata neh " wage line ekek enne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Tata වාහන කොච්චර හොඳ උනත් DIMO ලාගේ after service ගූ 70යි , ඕකුන් ගාව parts ගිනිගණන් , සමහර වැඩිය විකිනෙන්නේ නැති parts ඕකුන් ගෙන්වන්නේ නෑ , මගේ යාලුවෙක් tata xeta එකක් අරගෙන පට්ට කට්ටක් කෑවා ,

    උඹලට ඉන්දියාවෙන් parts ගෙන්නගන්න ක්‍රමයක් තියෙනවා නම් විතරක් ගනින්
    Benz කරන්නෙත් dimo නේ..
     
    • Like
    Reactions: Asmodeus