~~//...හහ්..හා..හි..හී..හම්බන්තොට FUN කතා..!!!
හහ්..හා..හි..හී..හම්බන්තොට FUN කතා..!!!

හම්බන්තොට පොදු රාජ්‍යය මණ්‌ඩල ක්‍රීඩා උළෙල පැරදුන එක ගැන අපේ සමහර අය කියන කතා.
යකෝ කෙළිය නේද තාප්පෙට.ඔය "අනර්ඝකෙලී" එක්‌ක ගිගින් සුද්දන්ට සැප දුන්නට වඩා හොදයි,අර "මාතර මොංගල ගෙ කොල්ලො සැට් එකක්" අරන් ගිහින් සුද්දන්ට සැපක් දුන්නනම් ඔය චන්දෙ අපි දිනුම්.චිහ්..අපරාදේ මහජනතාවගේ සල්ලී.
-මහරජතුමා
මම නම් හරි කැමතියි ඔය චන්දෙ පැරදුනාට.ඕක දිනල 2018 දී අපේ රටේ ඔය ගේම්ස් තිබ්බොත් ඒක කොරන්න වෙන්නේ අපේ ආණ්‌ඩුවක් යටතේ.මොකද 2018 වෙනකොට මෙහෙ තියෙන්නේ අපේ ආණ්‌ඩුවක්.එතකොට ඔය පරිප්පුව කන්න වෙන්නේ අපිට.
-රානීල් තුමා.
මේක පැරදෙන්න හේතුව තමයි අර මම හැමදාම උදේට බෙරිහන් දෙන FM චැනල් එක ඔය රටවල උන්ට ඇහෙන් නැති එක.අපේ ආණ්‌ඩුවේ සන්වර්දන වැඩ පිලිවෙල ගැන මම හමදාම උදේට කොරන විග්‍රහය සුද්දන්ට ඇහුනම් ඔය චන්දෙ අපි දිනුම්.
-මඩ්සන් සරමසිංහ.
මේක තනිකරම විදේස රටවල කුමන්ත්‍රණයක්.මම මේ චන්ද ප්‍රතිපලේට විරුද්දව අද හෙටම මාරාන්තික උපවාසයක් කොරනවා.
-වීමල් චොරවංස.
මේ චන්දේ පැරදුනේ කොම්පියූටර් ජිල්මාට් එකක් නිසා.
-ජොලිවංස පපරසිංහ.
අපි මේකෙන් සැලෙන්නේ නැහ.අපේ මීලඟ ඉලක්‌කය තමයි ඔලිම්පික් තරගය අපේ රටේ පැවත්වීම.අපි ඒකට දැන්ම ඉදන්ම සූදානම් වෙනවා.
-නිමල් ශ්‍රීපාල් ඩි සෙල්වා.
චී..අම්මප..අපේ ලොක්‌ක මාව මගේ ටීම් එකත් එක්‌ක ශාන්ත කීට් යැව්ව නම් මම ඔය චන්දෙ දිනල දෙනව.
-මැරවින්
ඔය චන්දෙ දූෂිතයි,මැරබලය පාවිච්චිකරා,චන්දපෙට්‌ටි ඉස්‌සුවා,හොර චන්ද දැම්මා.
-තිත්ත ඇට්‌ටිනායක
හරියට ගමේ අවුරුදු උත්සවයක්‌වත් සන්විදානය කොරගන්න බැරි ආණ්‌ඩුව ලෝක තරඟ සන්විදානය කොරන්න යනවා.අපි නම් දැනගෙන හිටියා ඕක පැරදෙන බව.
-දයාමරිසි පරාජයසේකර
ඕක පරදින්න හේතුව තමයි.."හම්බන්තොට" කියන වචනය සුද්දන්ට කියාගන්න බැරිවුනා.ඔය තරඟය අපේ රටේ Colombo,Negombo,Galle,Kandy,Trinco,Jaffna
වගේ නගරයක තිබුනනම් සුද්දන්න්ට ඒ නගර වල නම අඩුගානෙ කියවගන්නවත් තිබුනා."හම්බන්තොට" කියන වචනය අප්සෙට් නිසා චන්දෙ පැරදුනා.
-රෝසි නෝනා
අයියෝ වෙරි සෑඩ්..බලන්න ඔය රටවල සුද්දන්ට අපි හොද සැප දුන්නා.ඒත් අපිට වෝට් කොරලා නැහැ.වෙරි නෝටි පීපල්..හැබැයි ඒගොල්ලෝ හොදායි..ඒ ට්‍රිප් නම් ඊටත් වඩා..හොදාදාදායී.
-අනර්ඝකෙළී
මොනව උනත් මේ මගුල පැරදුන එකනම් හොඳයි.ඕක දිනුවනම් අපි ඕක සමරන අතරේ ආණ්‌ඩුව තව බඩු කීපයක මිල හොරෙන්ම නග්ගන්න තිබුනා.
-අහිංසක මහජනතාව.