20000ක් ගැසූ , ඇම්.ඇල්.ලමිස්සී,ඇම්.ඇල්.හොට්ටා සහ මූකලං බස්සා ලෙස විරුදාවලි වලින් ගරු බුහුමන් ලබන, නම දර්ශන වුවත් කිසිදු දර්ශනයකට වැඩ නොකරන ඇම්.ඇල්. දර්ශන ට මගේත්, මගේ පවුලේ සියලු දෙනාගේත් සුභාශිංසන පිරිනමමි...!!!!!
බස්සෙක් වගේ එළකිරියේ වැඩ වෙසෙන.......
ඇම්.ඇල් හොට්ටා ට වේ සම්බුදු සරණ!!!!
ජබුක්..... 
ඉලව් හතයි හත් ඉලව්වයි මෙන්න මේකා විස්සක් ගසලා........ සුභ පැතුම් දර්ශන බස්සෝ........ සුභ පැතුම් ඔන්න......
මේ එක නෙවෙයි උඹ වෙනුවෙන් විරිඳු කියපු අර අහිංසක විරිඳුකාරයාට කීයක්හරි දීපං........[/B]
විරිදු කාරයා ජබුක්......හිටපංකො... ගගට ජබුක් කරනවා හවසට ගෙදර යද්දි![]()
විරිදු කාරයා ජබුක්......

