
best option broDR RUWAN EKANAYAKE ta pennana. Norris Clinic - 0112 669985 ekata tama enne
Ape ammatath beth ganne eyagen 8 yrs dan
Kohomda machan ganan?DR RUWAN EKANAYAKE ta pennana. Norris Clinic - 0112 669985 ekata tama enne
Ape ammatath beth ganne eyagen 8 yrs dan
ඉස්සෙල්ලා ලොකු අතු අල්ලන්න කලින් වැඩි අමාරුවක් නැත්නම් සාමාන්‍ය හදවත් සම්බන්ධ දොස්තර කෙනෙකුට පෙන්නන්න. මොනාද රිපෝට් එකේ වැඩී කියන්නේ? පුද්ගලික විස්තර ටික වහලා රිපෝට් එක දාපං බලන්න. තෙරුවන් සරණින් අම්මාට ඉක්මන් සුව ලැබේවා. පරිස්සමෙන් බලාගන්න. බුදුසරණයි.මචන්ල හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ හොද කවුද මීගමුව නවලෝක හෝ කොලබත් ඕ කේ .ගෙදර අක්කල මොකද්ද ලේ පරික්ශාවක් කරල මොනාද වැඩිලු..බය වෙලා අම්ම.පින් සිදු වේවා පෝය දවසෙ..