හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    බම්ප්, සහෝ. අම්මට තියෙන ලෙඩ රෝග ඔක්කොම ඉක්මණින්ම සුව වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා. :)
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    මචන්ල හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ හොද කවුද මීගමුව නවලෝක හෝ කොලබත් ඕ කේ .ගෙදර අක්කල මොකද්ද ලේ පරික්ශාවක් කරල මොනාද වැඩිලු..බය වෙලා අම්ම.පින් සිදු වේවා පෝය දවසෙ..
    ඉස්සෙල්ලා ලොකු අතු අල්ලන්න කලින් වැඩි අමාරුවක් නැත්නම් සාමාන්‍ය හදවත් සම්බන්ධ දොස්තර කෙනෙකුට පෙන්නන්න. මොනාද රිපෝට් එකේ වැඩී කියන්නේ? පුද්ගලික විස්තර ටික වහලා රිපෝට් එක දාපං බලන්න. තෙරුවන් සරණින් අම්මාට ඉක්මන් සුව ලැබේවා. පරිස්සමෙන් බලාගන්න. බුදුසරණයි.

    ප.ලි. - රුවන් ලොක්කා හොඳයි හැබැයි සෑහෙන වෙලා යනවා පහු වෙලා අංකයක් ගත්තොත්. ඔය මොන ඩොකා මොක කිව්වත් කල්පනාවෙන් රිපෝට් බලන්න. උන්ට වවාගෙන කන්න තව එක ලෙඩෙක් විතරයි. ඒක තමා ඇත්ත කතාව.
     
    • Like
    Reactions: Ryan08