හාට් එක පෙන්න ගන්න මගෙ අම්මගෙ..

rommonXYZ

Active member
  • Sep 20, 2022
    116
    82
    28
    ලංකාවේ දැනට ඉන්න හොදම එක්කෙනා නම් Dr.ගෝඨාභය රණසිංහ
    Appointments නම් දාගන්න අමාරුයි
    Machan me doctor gawata yanna, ape tattage heart case awilla dethun gamanak japura hospital nawattuwa, Doctor masa 3i beheth dunne. Dan aurudu 3k-4k wage wenawa thama control karan yanawa. okkoma hoda unamath kokatat masa 6kata wage asarayak docwa hambenna. harima hodai.
     
    • Like
    Reactions: 2osama

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොලෙස්ටරෝල් වැඩි වෙලාද ? මොකක්ද ටෙස්ට් එක ? සැකයක් තියෙනවා නම් ගොඩ වෙදකම් නොකර ඇන්ජියෝග්රෑම් එකකට යන්න වෙයි. ඩොක්ටර් එහෙම කියනවා නම් අනිවාර්යයෙන්ම ඒක කරපන්. බ්ලොක් තියෙනවා නම් ඒ අතරේ ස්ටෙන්ට් එහෙම දාන්න පුළුවන් වෙයි. හාර්ට් කේස් ගොඩක් බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන්.
     
    Last edited:

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    you better do a job and get settle in life, then your mom will be fine. stop your dumb attitudes like posting heart cases in public form to get advice :yes: