හාඩ් එකේ ඇතුලෙ මුකුත් පේන්නේ නෑනේ බං

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හාඩ් එකේ ඇතුලෙ මුකුත් පේන්නේ නෑනේ බං

    මගෙ මැෂින් එකට හාඩ් 2 ක් ගහල තියෙන්නේ බං

    එකක් 500 ජීබි. ඒකෙ අවුලක් නෑ..

    අනික් එක 120 ජීබි එකක්...

    ඒකෙ තමා අවුල තියෙන්නේ...



    ඔය තියෙන්නේ H අකුරෙක් ඒ පාටිෂන් එක..හාඩ් එකේ ඒ පාටිෂන් එකේ තමා අවුල. අනික් ඒවා අවුලක් නෑ



    මොකද්ද කරන්න ඕන :dull:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ප්‍රොටෙක්ටඩ් ඔපරේටින් සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරල බලපන්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    හාර්ඩ් එකේ ස්මාට්ට් ෆේලියර් එකක් තියනව ඇති.
    රිකවර් සොෆ්ට්වෙයර් එකක් දාලා ඇදපන්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    හාර්ඩ් එකේ ස්මාට්ට් ෆේලියර් එකක් තියනව ඇති.
    රිකවර් සොෆ්ට්වෙයර් එකක් දාලා ඇදපන්

    ඉතිං බං ඒ හාඩ් එකේ එක පාටිෂන් එකකට විතරක් එහෙම වෙන්න පුළුවන් ද :rolleyes:
    ඒ හාඩ් එකේ අනික් පාටිෂන් 4 ම වැඩ හොදට
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    virus attack එකක් උනේ නැහැ කියලා උබට හොදටම ෂුවර්ද ,,,
    මගේත් ඔහොම දෙයක් උනා බන.
    මට නම් format කරන්නම උනා.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :(
    virus attack එකක් උනේ නැහැ කියලා උබට හොදටම ෂුවර්ද ,,,
    මගේත් ඔහොම දෙයක් උනා බන.
    මට නම් format කරන්නම උනා.

    අඩේ ඔව් බං..එහෙම කිසි අවුලක් නෑ. ෂුවර් ඒත

    ehenam e hard eka wena virus nathi hoda antivirus soft ekak thiyena machine ekakata ghala balapan poddak...

    බැලුවා බං...කිසි අවුලක් නෑ පේන විදියට..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    machn recover soft ekak use karala balanna.habai mata pena widiyata hard eke awulak na wage.mkda hard eke awulk thibboth ekata acess karannath bane.
    e hard ekata yaddi poddak slow gathiyak wage danenawada ubata?
    ehema nttn nm awulk na hard eke mn hithanne.
    kokatath recovery soft ekak dala balanna.

    mm oya hard ekata file wagayak copy karala ehema dala blnna mkda wennne kiyala machn
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අලුතෙන් ෆයිල් එකක් දැම්මත් පෙනන්නෙ නැද්ද එහෙම එක කොපි කරලා බලප්න් හැබැයි මොන්වත් කරන්න කලින් රිකවර කරන්න බලපන් නැත්නම් අවුලක් වෙයි:dull:
    ඔවා කරලා හරි යන්නෙ නැත්න හරිම ලේසි වැඩෙ ෆොර්මැට් කරන එක:P
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    machn recover soft ekak use karala balanna.habai mata pena widiyata hard eke awulak na wage.mkda hard eke awulk thibboth ekata acess karannath bane.
    e hard ekata yaddi poddak slow gathiyak wage danenawada ubata?
    ehema nttn nm awulk na hard eke mn hithanne.
    kokatath recovery soft ekak dala balanna.

    mm oya hard ekata file wagayak copy karala ehema dala blnna mkda wennne kiyala machn

    කොපි කරලා බැලුවා බං..එහෙම අවුලක් නෑ...කලින් තිබුන ෆයිල් පෙන්නන්නේ නැති සීන් එක විතරයි