eka witharak right karala format parak dapan, ubata athyawashya mukuth ehema eke naththan.





ප්රොටෙක්ටඩ් ඔපරේටින් සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරල බලපන්
හාර්ඩ් එකේ ස්මාට්ට් ෆේලියර් එකක් තියනව ඇති.
රිකවර් සොෆ්ට්වෙයර් එකක් දාලා ඇදපන්


virus attack එකක් උනේ නැහැ කියලා උබට හොදටම ෂුවර්ද ,,,
මගේත් ඔහොම දෙයක් උනා බන.
මට නම් format කරන්නම උනා.
ehenam e hard eka wena virus nathi hoda antivirus soft ekak thiyena machine ekakata ghala balapan poddak...
7zip eken open karala balapan
http://www.7-zip.org/download.htmlලින්ක් එකක් එවපං..මගෙ ලග තියන එක වැඩ නෑ
හාර්ඩ් එකේ ස්මාට්ට් ෆේලියර් එකක් තියනව ඇති.
රිකවර් සොෆ්ට්වෙයර් එකක් දාලා ඇදපන්

අඩේ ඔව් බං..එහෙම කිසි අවුලක් නෑ. ෂුවර් ඒත
බැලුවා බං...කිසි අවුලක් නෑ පේන විදියට..


machn recover soft ekak use karala balanna.habai mata pena widiyata hard eke awulak na wage.mkda hard eke awulk thibboth ekata acess karannath bane.
e hard ekata yaddi poddak slow gathiyak wage danenawada ubata?
ehema nttn nm awulk na hard eke mn hithanne.
kokatath recovery soft ekak dala balanna.
mm oya hard ekata file wagayak copy karala ehema dala blnna mkda wennne kiyala machn