Podi Silva - පොඩි සිල්වා;19334340 said:මේක කරපන්
ඒත් හාඩ් එක දුවන්නෙ නැත්තම් වැඩක් නැති වෙයි
ට්රයි කලා මචන්.. මෙන්න රිසල්ට් එක..
Podi Silva - පොඩි සිල්වා;19334340 said:මේක කරපන්
ඒත් හාඩ් එක දුවන්නෙ නැත්තම් වැඩක් නැති වෙයි
if chkdsk cannot be run.. something is wwrong with hdd..
need data recovery assistance..
ට්රයි කලා මචන්.. මෙන්න රිසල්ට් එක..
![]()
Podi Silva - පොඩි සිල්වා;19334491 said:උබ cmd එකේ ගැහුවද හරියට
ඒකෙ ස්ක්රීන් ශොට් එකක් දාපන්
හාඩ් එක දුවනව ද
Podi Silva - පොඩි සිල්වා;19334554 said:මට හිතුනා උබ නාල කියලා
ඕකෙ නෙවේ බන්
බය හිතෙන කතා කියන්න එපා මචන්..මේක රිකවර් කර ගන්න බැරි උනොත් නම් පුතේ ලොකු අමාරුවක තමා වැටෙන්නෙ.. ෆුල් ට්රයි කරනව ඩේට ටික ගන්න. Trancedent රේටින්ස් නම් හොදයි..
පාටිෂන්ස් දෙකක්ද කොහෙද රෙකවර් කරගත්ත කොහොමද මන්ද..කාටවත් දුන්නේ නම් නැහැ රිකවර් කරන්න..උඹ කාටහරි දීපන් මචන් එතකොට කරල දෙයි..සෙන්සිටිව් ඩේට මුකුත් නැතුව ඇති කියල හිතනවා...
Podi Silva - පොඩි සිල්වා;19335289 said:මොකෝ උනේ

දන්න තැනක් තියෙනවනම් කියපන් මචන්.. ගොඩක් පින්..machan meka try karapan oka linux os ekak.mageth ohoma wela man godamma dan 2k 3k withara.
menna karana widiha - http://html5.litten.com/how-to-fix-external-disk-drive-suddenly-became-raw/
partedmagic os -http://partedmagic.com/downloads/
try karla balannam.Podi Silva - පොඩි සිල්වා;19335512 said:උබේ හාඩ් එක වැඩ නැද්ද
තාම හදා ගත්තෙ නෑ මචන්..
![]()
Podi Silva - පොඩි සිල්වා;19335587 said:මන් අහ්න්නේ බන්
හාඩ් එක දුවනවා දැනෙනව ද
My Computer එකේ කොහොමද පෙන්නන්නේ
අර Command එක කොහොමද රන් කලේ
මොකද්ද ආවේ ඒකට