හාඩ් ඩිස්ක් එකේ ඩේටා ලැප් එකට ගන්න
මගේ කලින් තිබ්බ pc එකේ 1 tb හර්ඩ් එකක් තිබ්බා එකේ තිබ්බ deta ටික මට ලැප් එකට ගන්න ඕනා .මන් සාටා ටු usb කන්වට්ර් එකකින් ට්‍රය් කළා එක වැඩ කලෙත් නැ .had එක පැලෙන්න රත් උනා ,හාඩ් එක නිකමම තිබොත් එකේ deta වලට කෙස් එකක් එයිද (හර්ඩ් එක සවුත්තු එයිද ?)
මේක ලැප් එකට දාගන්න කියක් විතර යයිද ,එහෙම කරපු අය ඉන්නවා ද ? හොද තැනක් කොලබ අවටින් කියන්න පුලුවන්ද
ෆිල්ම්ස් 400 ක් සින්දු 6000 ක් තව ගොඩක් වටිනා ගේම්ස් ෆිල්ස් තිබ්බ නිසා දුකේ බැ අතහරින්න
පුළුවන් කෙන්කෙක් හෙල්ප් එකක් දෙන්න
හර්ඩ් එක 1 ටිබි සම්සුන්ග් එකක් දැන් අවුරුදු 4 ක් විතර වෙනවා ,විකුණුවොත් කියක් විතර වෙයිද ?