හාමුදුරුවන්ගෙ ගෑණු ප්රස්නය

topkollek

Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මද සිනහ පහල කල උන්වහන්සේ මහත්තයො මට ගෑණු ප්රස්නයක් තිබුන මුදල් ප්රස්නයක් තිබුන යානවාහන ප්රස්නයක් තිබුන ආහාර ප්රස්නයක් තිබුන ඉඩකඩම් ප්රස්නයක් තිබුන ඒ නිසා මම මහණ වුනා යයි කීවාය

    source http://sasara333.blogspot.com/2018/09/blog-post_6.html

    බොග් ලියන උන්ගෙ ව්‍යාකරණ අන්තිමයි:(
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    තේරුනේ බොහොම ටික දෙනෙකුට නේද ?
    රාවණා බලේ
    සමන්ත බද්‍ර
    කිරිබත්ගොඩ ඥාණ
    ඥානසාර
    වගේ එකී මෙකි නොකී තිර්ඩ් පාර්ටි ඒජන්ට්ලගේ පස්සේ යන්නේ නැතිව
    නියබ බුදු සමිදුන්ව fallow කරන්න