හාමුදුරුවන්ට දෙන්න හොඳ මොනාද

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    හාමුදුරුවන්ට දෙන්න හොඳ මොනාද

    මචංලා පංසලට උදේ දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා.. මේ පංසලේ ඉන්නේ ශිශ්ය හාමුදුරුවරු ගොඩක්ම.. හීල් දානේ දෙන ගමන් තව මොනා හරි පූජා කරන්න හිතන් ඉන්නවා.මොනවා වගේ දුන්නොත් හොඳ යිද.පොඩි ලිස්ට් එකක් දාන්ටකු.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොත්
    පෑන්
    පැන්සල්
    හාෆ්ශීට් පැකට්
    etc

    පොඩි හාමුදුරුවො ඉන්නවනං කතන්දර පොත්. ජාතක කතා පොත එහෙම පින්තූර එක්ක සරලව ලියපු පොත් තියෙනව කඩ වල
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචංලා පංසලට උදේ දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා.. මේ පංසලේ ඉන්නේ ශිශ්ය හාමුදුරුවරු ගොඩක්ම.. හීල් දානේ දෙන ගමන් තව මොනා හරි පූජා කරන්න හිතන් ඉන්නවා.මොනවා වගේ දුන්නොත් හොඳ යිද.පොඩි ලිස්ට් එකක් දාන්ටකු.


    මම දන්නේ නෑ උබ මොනවගේ පන්සලකට දානේ දෙනවද කියලා.. උබට හැකි විඩියට දානේ දීපන්.. උබ මොනවහරි දීල ඒක පවිච්චි කරනවද කියල හොයන්න යන්න එපා.. නම් ගහල දෙන්න එපා.. මොනවා දුන්නත් ඒ ගැන උබ හිතින් ආසව අත් ඇරලම දීපන්.. ඒකයි දානය කියන්නේ..
    හාමුදුරුවන්ට වටිනව ගොඩක් රැවුල කපන මැසින් වගේ ඒවා.. ඒකෙන් ලෙසියෙන්ම කොන්ඩෙ කපන්න පුලුවන්.. දැලි පිහියෙන් රෙසර් වලින් තනියෙන් කපාගන්න අමාරුයි.. ලියන පොත් පෑන් පැන්සල් පොත් දාගන යන හමුදුරුවොන්ගෙ බෑග් වගේ ඒවත් හොදයි.. අනිත් දේවල් නම් නිතරම හම්බෙනවා.. උබට පුලුවන් කමක් තියෙනවා නම් කඩෙන් සිවුරු අරන් දෙන්නෙ නැතුව රෙදි අරන් හරි විඩියට සිවුරු මහල පුජා කරපන් ටිකක් වටින රෙද්දකින්.. කඩවල් වල තියෙන සිවුරු අදින්න බෑ.. තව ඒව මතක් උනොත් කියන්නම්..
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Apith December wala danayak dunna machan. Igena ganna hamuduruwarunta poth pens puja kara. Thawa wiyadamata sallith puja kara. Anik hamuduruwarunta siwuru towels ehema puja kara
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Anith minissu pooja nokarana dewal denna balanna.
    Highlighter pen

    Sticky notes
    Binder clips
    Thawa mathak unoth passe dannam
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ..උබට හැකි විඩියට දානේ දීපන්.. උබ මොනවහරි දීල ඒක පවිච්චි කරනවද කියල හොයන්න යන්න එපා.. නම් ගහල දෙන්න එපා.. මොනවා දුන්නත් ඒ ගැන උබ හිතින් ආසව අත් ඇරලම දීපන්.. ඒකයි දානය කියන්නේ..

    11.gif
    11.gif
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Slippers, books(kalin ahala balanna monawada adupadu poth kiyala),razor anan mang......etc
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බොහෝම හොඳ පින් වැඩක්...
    යට ඇඳුම් ..ලේන්සු වගේ දේවල් හම්බ වෙනවා අඩුයි.. පොත් පෑන් පැන්සල් එහෙම ගොඩක් අය දෙනවා.. තව ගම් කතුරු පාට පැන්සල් පැටිග්නම් වැගේ දේවල් දෙන්න බලන්න.
    බුදුසරණයි