හාමුදුරුවරු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නව නමකට අැයි බන් සිව්පස්නම කියල කියන්නෙ:oo:
    අැයි කෙලින්ම නව නමක් කියන්නෙ නැත්තෙ
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පහෙන් එහාට ගනන් කරන්න ඉගන ගත්තේ නැතිඑකෙක් මුලින්ම කියලා තියෙන්නේ නොදන්න කමට දැන් එක සම්ප්‍රදාය වෙලා නිකන් සියක් දහසට ලක්ෂය කියනවා වගේ:P
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    එ්ක සම්ප්‍රදායක් වෙන්න ඇති. කෙළින්ම නොකියා වහෙන් ඔරෝ කියන එක. එතකොට සංකීර්ණ බවක් තියෙනවා. ඒ නිසා බරපතල බවක් අදාල කාරණාවට
    එකතු වෙනවා මගේ හිතේ. නව නමක් කියනවට වඩා සිව් පස් නමක් කියන එක සංකීර්ණයි. විසි අට බුදුවරු නොකියා අට විසි බුදුවරු කියන්නේ මේ වගේ
    තව සීන් එකක් නේහ්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම දන්න විදිහට සිංහල භාෂාවට සංස්‌කෘත භාෂාවේ පද එකතු වෙලා කාලයක් යද්දි අපේ පැරැන්නන් අතින් තමයි ඔය වගේ දේවල් හැදිලා තියන්නේ. ඕවා පරණ වචන. අපි කතා කරන භාෂා මොඩන් වෙලා තිබුනට බුදුදහම ගැන කතා කරද්දි භාවිතා කරන්නේ ඒකාලේ ඉදලා භාවිතා කරපු වචන. බුදු දහමත් තෙක්ක විතරක් නෙවෙයි සිංහල චාරිත්‍ර වාරිත්‍ර එක්ක අපේ මිනිස්සු පාවිච්චි කරන්නේ ඒ කාලේ තිබුන වචන. ඒක ඉතිං අපේ සංස්කාතියේ ලක්ෂණයක්. ඕවා තියන නිසා තමයි අපේ තියන සිංහල සංස්කෘතිය මේ තරම් වචන වලින් සාරවත් වෙලා තියන්නේ.
    නව නම කියලා අද ඉදලා භාවිතා කරන්න ගත්තා කියමුකෝ. එහෙනම් අනාගතයේ අය සිව්පස්නම කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ. දැන් ඔයා උනත් සිව්පස්නම කියන්නේ මොකද්ද කියලා දන්නේ ඒ වචන තිබුන නිසානේ. ඕවා වෙනස් කරන්න යන්න එපා.
    මේ වචනත් හැදිලා තියන්නේ ඔය විදිහට
    දහ අට = අටළොස්‌
    විසි එක = එක්‌ විසි
    විසි දෙක = දෙ විසි
    විසි හතර = සූ විසි
    විසි පහ = පස්‌ විසි
    විසි අට = අට විසි

    නවය නපුරු යි කියලා අපේ පැරැන්නෝ හිතලා තියනවා. තාමත් ජන සමාජයේ යම්තාක් දුරකට ඒ මතය තියනවනේ. ඒ නිසා කමතේ බැත මනින කොට අටට පස්සේ නමයයි කියන්න ගොවියෝ අකමැතී. ඉතිං නවය නොකියා ඒ වෙනුවට අට හොඳ යි කියනවලු. ඒ කියන්නේ අටට පස්සේ අට හොදයි කියනවලු. අන්න ඔය වගෙ කාරණාත් අපේ ජන සමාජයේ තියනවා.
    ආයිත් කියන්නේ ඕවා තියෙන්න ඕනේ. තිබුන නිසානේ අපි කතා කරන්නේ. අනික ඔහොම වචනයක් තිබුනා කියලා කාටවත් වරදක් වෙන්නෙ නෑනේ. ඉතිං තිබුනදෙන් උඹලත් ඒවා ඒවිදිහට භාවිතා කරපල්ලා. ඕනවට වඩා රැඩිකල් වෙන්න ඕනෙ නෑ. ලෝකේ ඉතිහාසයක් තිබුන ඕනෙම රටක ඔය වගේ දේවල් තියනවා.
     
    Last edited:

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    යකෝ.... නව නම කිව්වම වචන දෙකම එකම අර්ථය දෙන නිසා තමයි සිව්පස් නම යන්න භාවිතා වන්නේ...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ අද දෙවනි ඉනිම බැලුවා නේද​:Dමට ඇහුනා මේ ගැන කියනවා
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම දන්න විදිහට සිංහල භාෂාවට සංස්‌කෘත භාෂාවේ පද එකතු වෙලා කාලයක් යද්දි අපේ පැරැන්නන් අතින් තමයි ඔය වගේ දේවල් හැදිලා තියන්නේ. ඕවා පරණ වචන. අපි කතා කරන භාෂා මොඩන් වෙලා තිබුනට බුදුදහම ගැන කතා කරද්දි භාවිතා කරන්නේ ඒකාලේ ඉදලා භාවිතා කරපු වචන. බුදු දහමත් තෙක්ක විතරක් නෙවෙයි සිංහල චාරිත්‍ර වාරිත්‍ර එක්ක අපේ මිනිස්සු පාවිච්චි කරන්නේ ඒ කාලේ තිබුන වචන. ඒක ඉතිං අපේ සංස්කාතියේ ලක්ෂණයක්. ඕවා තියන නිසා තමයි අපේ තියන සිංහල සංස්කෘතිය මේ තරම් වචන වලින් සාරවත් වෙලා තියන්නේ.
    නව නම කියලා අද ඉදලා භාවිතා කරන්න ගත්තා කියමුකෝ. එහෙනම් අනාගතයේ අය සිව්පස්නම කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නෑ. දැන් ඔයා උනත් සිව්පස්නම කියන්නේ මොකද්ද කියලා දන්නේ ඒ වචන තිබුන නිසානේ. ඕවා වෙනස් කරන්න යන්න එපා.
    මේ වචනත් හැදිලා තියන්නේ ඔය විදිහට
    දහ අට = අටළොස්‌
    විසි එක = එක්‌ විසි
    විසි දෙක = දෙ විසි
    විසි හතර = සූ විසි
    විසි පහ = පස්‌ විසි
    විසි අට = අට විසි

    නවය නපුරු යි කියලා අපේ පැරැන්නෝ හිතලා තියනවා. තාමත් ජන සමාජයේ යම්තාක් දුරකට ඒ මතය තියනවනේ. ඒ නිසා කමතේ බැත මනින කොට අටට පස්සේ නමයයි කියන්න ගොවියෝ අකමැතී. ඉතිං නවය නොකියා ඒ වෙනුවට අට හොඳ යි කියනවලු. ඒ කියන්නේ අටට පස්සේ අට හොදයි කියනවලු. අන්න ඔය වගෙ කාරණාත් අපේ ජන සමාජයේ තියනවා.
    ආයිත් කියන්නේ ඕවා තියෙන්න ඕනේ. තිබුන නිසානේ අපි කතා කරන්නේ. අනික ඔහොම වචනයක් තිබුනා කියලා කාටවත් වරදක් වෙන්නෙ නෑනේ. ඉතිං තිබුනදෙන් උඹලත් ඒවා ඒවිදිහට භාවිතා කරපල්ලා. ඕනවට වඩා රැඩිකල් වෙන්න ඕනෙ නෑ. ලෝකේ ඉතිහාසයක් තිබුන ඕනෙම රටක ඔය වගේ දේවල් තියනවා.

    :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට තරං මේකෙ වෙන එකෙක්ටවත් ප්‍රශ්න නැතුව ඇති :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    owa budu dahamata ekathu karapu moda chuun
    oya wage godak ewwa tiyanawa

    minissu hoyanne budu dahame haraya neweyne oya wage moda chuun ganane ethakota ekektawath niwan yanne labenne na

    ...මිනිස්සු හොයන්නේ බුදු දහමේ හරය නෙවෙයි...
    :yes: :yes: :yes:
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475

    :cool: