sory machn,, mage net slow dan penawa,,
ඔය හොඳට පේන්නේ බං

යුරෝපා රට වල මිනිස්සුන්ට ඒ වගෙ දේවල් ගැන දැනුමක් හා අවබෝදයක් නැති නිසා වැරැද්දක් කියන්න බැහැ

uba kiyana ewata hinath yanawa machan....
aulak ne.kuda molen kiyana kathane![]()

butthurt much? 

මචං 100කට වඩා ත්රෙඩ් එක බලලා තියෙනවා, ඒත් කමෙන්ට්ස් 9, මට හිතෙන්නේ යුරෝපෙ අයට විතරක් නෙමෙයි අපේ ලංකාවේ අයටත් මේක ඒතරම් දැනිලා නෑ වගේ, මොනා කරන්නද ඉතිං ලේ දුන්නට මොලෙ දෙන්න බැහැ නේ..

බොහොම අශීලාචාර ගති තියෙන අසරණයො ටිකක්...........
පව් කං කරන බව දන්නෙවත් නැහැනෙ.....
ඒ තරං අසරණ කමක් කොහෙද තවත්........
පව් කාරයෝ...........

උබ ඔය කියන කතාව වැරදියි... මොනවා කියන්නද ඕක වෙන රටක් නේ. රටේ නීතිය සංස්කෘතිය වෙනස්.. එක නිසා ඕක අපිට වැරදි වුනාට ඒගොල්ලන්ට අවුලක් නැතිවෙන්න පුළුවන්... අනික උබ ලංකාවෙත් ගොඩක් අය මේවගේ කියනවා නම් 100% වරදයි..![]()

[SIZE="4" [SIZE="5"][COLOR="DarkOrchid"[COLOR="Red"]]ඒක නිසා ඕක big deal එකක් හැටියට මම දකින්නෙ නැහැ[/COLOR][/SIZE

මචන්ලා,
හිතල බලපන්. කවුරුහරි දම් පාට රෙද්දක් පොරවන්, මුනේ සුදු පාට ගාගෙන ලංකාවේ බස් එකකට නැග්ගොත් (උඹල ඉඳගෙන හිටියොත්) මොකද කරන්නේ. නැගිටලා seat එක දෙනවද ? නැත්නම් මේ මොන විකාරයක්ද කියල බලනවද? (මෙය හාමුදුරුවන් යුරෝපා රටවල වැසියන් දකින ආකාරය නොව, හුදු උදාහරණයක් පමණි) සමහර විට ඒ ඉන්නේ සිල්වත් ඇත්තෙක් වෙන්න පුළුවන්.
ලංකාවේ අපේ සංස්කෘතිය, අපි ගව්රව කරන දේ ගැන ලෝකේ අනිත් හැමෝම දැනගන්න ඕන කියන තරමට arrogant වෙන්න එපා. මේ වගේ දෙයක් දැක්කම විවුර්ත මනසකින් හිතල බලපල්ලා.
අනෙක මම ඉගෙනගෙන තියෙන බෞද්ධ ධර්ශනයේ හැටියට නරක චේතනාවක් නැත්නම් පව් සිද්ධ වෙන්නේ නෑ
ලංකාවෙනම් හාමුදුරු කෙනෙකුට තාම අසුන දෙනවා, හැබැයි බඩ දරු අම්ම කෙනෙකුට හරි අබදිත රණවිරුවෙකුට හරි පුටුව දෙන හැටි තමා බලන් ඉන්න වටින්නේ. ඒවගේ දේවල් ගැන සමාජය දැනුවත් කරන එකනම් වටිනවා කියල හිතෙනවා.
හරියට හරි. ඕක තේරුම් ගන්න පුලුවන් එකෙක් හරි සිටීම ගැන මම සතුටු වෙනව