හාමුදුරුවෝ වුනත් අපෙත් නගිනවා හරිය...

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    තට්ටයො උඩ දාන්නෙ නම් නෑ. ඕවා එක්පෝස් කරලා දාන එක වෙන ම කතාවක්. ඒ උනාට මෙහෙම ඇතුලට පැනලා ගහලා වීරයෙක් වෙන්න හදන එක නම් ඕවර් ඇක්ටින්. ලිංගික ඇරියස් කාරයෙක් වෙන්න ඇති😂
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    නොදොකින් හිරිකිතයි බන් ලන්කාව ගැන

    ධර්මයේ හරයවත් දන්නෙ නැති අමණයෝ මහණ වුනාම ශාසනේ පිරිහෙනවා .
    බලපන් මේ ගෑණු 😫😫😫😫


    උබල ධර්මය දන්නවනම් ගිහිජීවිතේදී අනාගාමී දක්වා යන්න පුලුවන්
    දන්නෙ නැති පන්සල් වලට දානේ දෙන්න එපා
    දුශ්කර පන්සල් ආරණ්‍ය වලට ගිහින් දෙන්න පුලුවන්නම්


    @lasankandy ubatath una neda mehema seen ekak danayak denna gihin
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පන්සලේ දායකයෝ:

    Sarim-Akhtar..jpg