හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ මනස දියුණු කරන්නේ...
ජිවිතේ හැම වෙලාවම සැනසීමෙන් ඉන්න පුළුවන් ලේසිම ක්‍රමේ අපේ සංස්කෘතියේ තිබිලත් මිනිස්සු එකට යොමු නොවීම තමා දුක![]()

ඇයි බන් උබ ඔය depression මාතෘකාව ගැනම කියවන්නේ.
අපේ සංස්කෘතිය වෙනස් වෙලා බං දැන්. අපිත් දැන් වන්දනාමාන කරන්නෙ පරිභෝජනය.![]()

මට depression (මම depression)
depression නිසා තමයි ඔක්කොම එපා කියල හිතෙන්නෙ
කාටත් තියනවා බන් මොකක් හරි මෙන්ටලි ඇබ්නොර්මල් ගතියක්.
ex- depression, ocd
u have no idea...කලකිරුණු කෙනෙක්ගේ හිත peaceful..
depressed අයගේ හිත peaceful නෑ...



මම දන්නා එහෙම හාමුදුරු නමක් ඉන්නවා හිනිදුම නුගගල ආරණ්‍යයේ
