හාමුදුරු වරුන්ට depression හැදෙනවද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:

    හාමුදුරු කෙනෙක් සම්පුර්ණ ජිවිතයම කැප කරන්නේ මනස දියුණු කරන්නේ...
    ජිවිතේ හැම වෙලාවම සැනසීමෙන් ඉන්න පුළුවන් ලේසිම ක්‍රමේ අපේ සංස්කෘතියේ තිබිලත් මිනිස්සු එකට යොමු නොවීම තමා දුක :(

    අපේ සංස්කෘතිය වෙනස් වෙලා බං දැන්. අපිත් දැන් වන්දනාමාන කරන්නෙ පරිභෝජනය. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    depression නිසා තමයි ඔක්කොම එපා කියල හිතෙන්නෙ

    depression , කලකිරීම කියන්නේ 2ක් බන්...
    කලකිරුණු කෙනෙක්ගේ හිත peaceful..
    depressed අයගේ හිත peaceful නෑ...

    කාටත් තියනවා බන් මොකක් හරි මෙන්ටලි ඇබ්නොර්මල් ගතියක්.
    ex- depression, ocd

    :no: u have no idea...
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මම දන්නා එහෙම හාමුදුරු නමක් ඉන්නවා හිනිදුම නුගගල ආරණ්‍යයේ