macha HDD eka mokakda ??
pc ekata oya HDD eka vitharak gahapan gahala on karala balapan HDD eka athata Disk eka duwanawada kiyala .
duwanne nathnag bord eka replace hari repair hari karanna puluwan. but samahara hard wala head eka hari Motor eka hari damage wenawa . ehema unoth sorry
Baya wenna epa.
UNP anduwak apuwama prashne wisadeyi.

හුත්තා පණ්ඩිත talk දුන්නට තාම xp අනාථයෙක්. ගිහින් දාපන් තොගේ pc එක කටු ගෙට
මචං වෙන pc එකකට ගහල බැලුවද..? පුලුවන්නම් linux/ ubuntu වගේ OS එකකට connect කරලා බලන්න..
මම බෙනා;18814377 said:මැශින් එක ඔන් කරද්දි operating system not found කියලා මැසේජ් එකක් ආවා..මම හිතුවේ windows අව්ලක් කියලා,xp බන් යූස් කලේ...
ඒත් බන් බයොස් වලින් බැලුවාම හාර්ඩ් එක පෙන්නන්නෙවත් නෑ...
මම වෙන හාර්ඩ් එකක් ගහලා මේක cable select විදිහට දුන්නා,එතකොට අර හාර්ඩ් එකෙන්වත් ඔන් වෙන්නේ නෑ
හාර්ඩ් එකට කෙලනම් වෙලා තමා.. හාර්ඩ් එක 60GB එකක්




afoi athaharapan oka . oya board issue ekak neme macho Motor failure ekak defa. driver ic eke seen eka wennath puluwan 10% . according to my experience regarding the particular HDD Brand and capacity you have mentioned ..... the most appropriate method is to dispose it and get a new drive.මම බෙනා;18818113 said:මේක තමා හාර්ඩ් එක මචෝ..හාර්ඩ් එක ස්පින්ග් වෙන්නේ නෑ මචෝ...![]()





මම බෙනා;18823502 said:@MNV
හාර්ඩ් එක කෑරකෙනවා දෑනෙන්නේ නෑ මචන්..බඩු වගේ තමා..මම පවර් කේබල් එක ගලවද්දි මොකක් හරි වෙන්ඩ ඈති..(වෙන හාර්ඩ් එකක් ගහන්ඩ කේබල් ගෑලෙව්වනේ)
afoi athaharapan oka . oya board issue ekak neme macho Motor failure ekak defa. driver ic eke seen eka wennath puluwan 10% . according to my experience regarding the particular HDD Brand and capacity you have mentioned ..... the most appropriate method is to dispose it and get a new drive.![]()
HDD eka karakenne nethnan loku awlak wage machan.Oke SaTA ekada thiyenne ide ekada.
model eka??
මම බෙනා;18823817 said:ide machan



