හාර්ලි_ඩේවිඩ්සන්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හාර්ලි_ඩේවිඩ්සන්

මචන්ලා මගේ මාම ඉන්නේ කැනඩාවේ . එයා කියනවා ඕනෙනම් එයා පැදපු හාර්ලි ඩේවිඩ්සන් එක ලංකාවට එවන්නම් කියල.

ලංකාවට එනකොට ටැක්ස් එක කොච්චර වදියිද.

ලංකාවේ පදින්න අවසර දෙනවද ?

පදින්න අවසර නැත්නම් විශේෂ අවසරයක් ගන්න පුලුවන්ද

රෙපයාර් වගේ ඒවා අවොත් කොහොමද කරන්නේ ?


harley-davidson-79v.jpg
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ඉතින් බන් එක පාරම ඕක නෙතර්ලන්තෙට ගෙන්න ගනින්කෝ!:rofl:
ලංකාවට ගෙනත් මොනා කරන්නද උඹ එහේ නැත්නම්??:P

 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක මෙහේ ගේනවට වඩා හොදයි උඹ කැනඩා යන එක
    :rofl:
    මු මේ ෆොටෝ එක දාලා තියන bike එකද
    සුකනවා සදේ ,,,,
    මේක harley davidson sportster 48 කියන model එක
    මේක ලංකාවට ගෙනාවට වඩා හොදයි
    ළමයි තුන් හතර දෙනෙක් එක්ක ලංකාවෙන් ගෑනියෙක් ගන්නවා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    :no:
    එහෙනම් පුතේ මේ ෆොටෝ එකේ තියන එක නෙවෙයි
    ඔව්වා ලෙඩ ගොඩ බන් කෑලි ගලවලා ලංකාවට ගෙනාවා කියපන්කො
    කොහොමද කියපකෝ reg කරන්නේ ...


    මෙන්න මේක

    2399_1.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉතින් බන් එක පාරම ඕක නෙතර්ලන්තෙට ගෙන්න ගනින්කෝ!:rofl:
    ලංකාවට ගෙනත් මොනා කරන්නද උඹ එහේ නැත්නම්??:P


    ජබුක්...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙන්න මේක
    :shocked::shocked::shocked:
    Harley Davidson FLHRC
    පිස්සුද යකොව් ඕක ලීගල් නම් සම්මජ්ජාතියට ගෙන්නන්න වෙන්නේ නැහැ
    එහෙම නම් මහින්දගේ පුතෙක්ම වෙන්න ඕනි
    උබ ඕක ගෙනවා නම් ෂෙඩ් එකක් ගන්නත් දැම්මම සල්ලි එකතුකරගනින් :(
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    :oo:
    මොකක්ද බන් මේ නෙදර්ලන්ත කතාව ...

    :rofl:
    ඌ O/L ඔක්කොම ෆේල් උනාට ඩිග්‍රියකුත් අරගෙන දැන් නෙදර්ලන්ඩ් ලු ඉන්නෙ. මං දන්නෙත් නෑ. ඌ තමා කිවුවෙ. :yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා මගේ මාම ඉන්නේ කැනඩාවේ . එයා කියනවා ඕනෙනම් එයා පැදපු හාර්ලි ඩේවිඩ්සන් එක ලංකාවට එවන්නම් කියල.

    ලංකාවට එනකොට ටැක්ස් එක කොච්චර වදියිද.

    ලංකාවේ පදින්න අවසර දෙනවද ?

    පදින්න අවසර නැත්නම් විශේෂ අවසරයක් ගන්න පුලුවන්ද

    රෙපයාර් වගේ ඒවා අවොත් කොහොමද කරන්නේ ?


    harley-davidson-79v.jpg



    නැකිටපන් දවල් වෙලා
    නොදකින් හිඟන්නා ලජ්ජා නැතිව ත්‍රෙඩ් දාන හැටි

    ඕක මානසික ලෙඩක් යකෝ