හාල් ගණන් ගිහිල්ලා නේද?
ඊයේ ගමේ කඩෙන් හාල් මිටියක් ගෙනවා 4700 ගානක් ගත්තා බන් දැන් හාල් කිලෝ එක 90 ගානට ගිහිල්ලාලු නත්තල් කිට්ටු වෙද්දී 100 ත් පන්නයි කියලා කියන්නේ හාල් හිගයක් තියෙනවලු දැන්ම අරන් තියාගන්න එක හොදයි වගේ.
ඊයේ ගමේ කඩෙන් හාල් මිටියක් ගෙනවා 4700 ගානක් ගත්තා බන් දැන් හාල් කිලෝ එක 90 ගානට ගිහිල්ලාලු නත්තල් කිට්ටු වෙද්දී 100 ත් පන්නයි කියලා කියන්නේ හාල් හිගයක් තියෙනවලු දැන්ම අරන් තියාගන්න එක හොදයි වගේ.

මාස දෙකට කිට්ටු කරන්න පුලුවන් එච්චර තමයි ගෙදර 4 දෙනයි ඉන්නේ ඔව් බන් සම්බා තමයි 94 ගානක් කිව්වා මම වෙන කඩ වල බැලුවේ නම් නෑ ඒත් දැන් 80 න් පහල හාල් නෑ බන් මොන 60 -70 වද?
ubala supiri branded basmathi hal ekak kanawa aththe 

thawa tika dawasakin 90 ta yai