පතිරයෝ,
හාල් මිටිය 50kg ගන්න එකෙන් සිල්ලරට ගන්නවට වඩා කිලෝවකින් කීයක් වාසිද?
එක නම් දන්නේ නෑ මචන් ලොකු වාසියක් නැතුව ඇති .මම නිතරම ගෙදර එවෙන්නේ නැති හින්දා ගෙදරට ගිහින් දාන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම සනීප නෑ ඉතින් කඩවල් වල රස්තියාදු කරන්න බැරි හින්දා තමයි හාල් එකපාර ගෙහින් දාන්නේ .




