හාල් ගණන් ගිහිල්ලා නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පතිරයෝ,
    හාල් මිටිය 50kg ගන්න එකෙන් සිල්ලරට ගන්නවට වඩා කිලෝවකින් කීයක් වාසිද?

    එක නම් දන්නේ නෑ මචන් ලොකු වාසියක් නැතුව ඇති .මම නිතරම ගෙදර එවෙන්නේ නැති හින්දා ගෙදරට ගිහින් දාන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම සනීප නෑ ඉතින් කඩවල් වල රස්තියාදු කරන්න බැරි හින්දා තමයි හාල් එකපාර ගෙහින් දාන්නේ ‍‍.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උත්සව සමයේ කුට වෙලදුන්ට හසුනොවන්න...
    ඔනේම කාලේක අඩු මිලට සහල් සතොසේ ඈත..., නමුත් සුපිරි සහල් 80+
    මම ඊයේ කීල්ස් 1කෙන් සුපිරි කෑකුලු කියලා එකක් ගත්තේ 85 ගානේ
    65 ට එකක් තිබුනා දෑක්ක ගමන් එපා වෙන
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උත්සව සමයේ කුට වෙලදුන්ට හසුනොවන්න...
    ඔනේම කාලේක අඩු මිලට සහල් සතොසේ ඈත..., නමුත් සුපිරි සහල් 80+
    මම ඊයේ කීල්ස් 1කෙන් සුපිරි කෑකුලු කියලා එකක් ගත්තේ 85 ගානේ
    65 ට එකක් තිබුනා දෑක්ක ගමන් එපා වෙන

    සතොසේ හාල් කන්න බෑ බන් බත් බෙරිවෙන සීන් එකක් තියෙන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උත්සව සමයේ කුට වෙලදුන්ට හසුනොවන්න...
    ඔනේම කාලේක අඩු මිලට සහල් සතොසේ ඈත..., නමුත් සුපිරි සහල් 80+
    මම ඊයේ කීල්ස් 1කෙන් සුපිරි කෑකුලු කියලා එකක් ගත්තේ 85 ගානේ
    65 ට එකක් තිබුනා දෑක්ක ගමන් එපා වෙන

    ඔය හාල හොදට උයාගන්න බැ බන්...
    කොයිතරම් ගණන් තියත් සහෝදර සමාගමේ හාල් තමයි ඉතින් අප්පිරියාව නැතිව කන්න තියෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාගෙ අයිය නිපුන සහ අරලිය කියල ඔය බෙදන්නෙ රට වටා හාල් ඌට ලාබ ගන්ඩ ඔනනෙ, ගොවින්ගෙන් වී කිලො එක 20ට අරගන හාල් කිලො එක 100 දුන්නම නිවට සිරාට කොච්චර ආතල් එකක් දැනෙයිද, වෙන්ස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙයි....
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    සිරාගෙ අයිය නිපුන සහ අරලිය කියල ඔය බෙදන්නෙ රට වටා හාල් ඌට ලාබ ගන්ඩ ඔනනෙ, ගොවින්ගෙන් වී කිලො එක 20ට අරගන හාල් කිලො එක 100 දුන්නම නිවට සිරාට කොච්චර ආතල් එකක් දැනෙයිද, වෙන්ස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙයි....
    Nipuna kiyanne sirage kawuruth neme ban :lol: uba dakka wage ohoma thama boru kiyanne. nipuna kiyanne kalin hitapu deputy minister kenek.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    සිරාගෙ අයිය නිපුන සහ අරලිය කියල ඔය බෙදන්නෙ රට වටා හාල් ඌට ලාබ ගන්ඩ ඔනනෙ, ගොවින්ගෙන් වී කිලො එක 20ට අරගන හාල් කිලො එක 100 දුන්නම නිවට සිරාට කොච්චර ආතල් එකක් දැනෙයිද, වෙන්ස ගාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙයි....

    මොකක්ද බන් ඔය ලක්ෂ 62 ?? එතකොට මහින්දට ඡන්දෙ දීපු එවුන් ජීවත් වෙන්නෙ ලංකාවෙ නෙමෙද ? සයිබිරියාවෙද ?
    අනෙ මන්දා ව්‍යාග්‍රාපොන්ස්. :rofl::rofl::rofl::lol::lol::lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    9jTTSpUN7h3Sb9vQ0N0KOGOXpL1Rzkb6B7A65XQadDqKr1_rSHz1l2wjewXK1dJ400t__Jjpt1pjaUsK7uN3wrgsg-HfgC8mZmbO6Z3cpRneWGFjGuxYSk6JyEwvrZ9Vv1IKnnsCv48Zh6ohM2SVLyyGevg3A_as1I393BL0uhVRuXIYsq2cXjP9FbiHiILeRZuywNVy_veRz3sm8MVoRyMTtQJxdVbwEw8SfRNdSFx-MTMWi2Ygc0n_5RNvGOzWwwPMX3SCsALTDIpZEbkOf6f0yjWqAhBlLNyqk0V9Buxv7bg5hCqHyeCDFLWuhdnRx49O0fw8-pXX_eCNXoADFsXPdHNsuaK5rj5-jlV2s1n-8SSOYwny53HAxyZdd0_j_Em9vkzt1ozr3stX6blERkCm8ujmDnzijQhEw3S7UsM-hU3BsCeKsRou30aHYbu3PyBbmSBQUjSXVftKFQjpk-1axQKzzs3GcAxCgw9HdCLA_Q9lFmogm-DcUgNUP9OjN4c9EV4GLXAOvHa8c33GMs1IzqW8SZCMLCQtmuxdexKAB1zAg2uUQH3FzAXTIMh4Bcqolbd5fnYSuJXFSxPOR1uexv_si8OXXjYqPTHkYfPtpaeIYdB1=s480-no

    අපේ මිනිස්සු බත් කනවා වැඩි ඇති - ඒ නිසා වෙන්න ඇති හාල් ගණන් අරින්නේ
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ගාන අඩු උනොත් ගොවියට අවාසි උනත් ගාන වැඩි උනාට එයාලට වෙන වාසියක් නෑ අනේ. එයාලා හැමදාම වලේ.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෝලක් කරන එකෙක් කියපංකො වී කිලෝ එකක් කෙටුවොත් හාල් කොච්චර ගත්තෑකිද කියල :dull: :dull:
    තව ආණ්ඩුව ගොවියන්ගෙන් වී කිලෝ එකක් ගන්න ගානත් ඕනෙ :yes: :yes:
    බිස්නස් කාරයො ගන්න ගානත් ඕනෙ :yes: :yes:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මෝලක් කරන එකෙක් කියපංකො වී කිලෝ එකක් කෙටුවොත් හාල් කොච්චර ගත්තෑකිද කියල :dull: :dull:
    තව ආණ්ඩුව ගොවියන්ගෙන් වී කිලෝ එකක් ගන්න ගානත් ඕනෙ :yes: :yes:
    බිස්නස් කාරයො ගන්න ගානත් ඕනෙ :yes: :yes:
    වී 50kg විතර කෙටුවොත් 32-35kg හාල් ගන්න පුළුවන්. මුදලාලිලා එයාලගෙන් ගන්න ගාන නම් වී වර්ග වලට වෙනස් වෙනවා. වැඩිම මිලට යන්නේ කීරි සම්බා තමයි ගොඩක් වෙලාවට. එකත් වැඩිම උනොත් රුපියල් 40-45 වගේ වී මිල වැඩිම කාලෙට තමයි.
     
    • Like
    Reactions: WhiteWalker

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මෝලක් කරන එකෙක් කියපංකො වී කිලෝ එකක් කෙටුවොත් හාල් කොච්චර ගත්තෑකිද කියල :dull: :dull:
    තව ආණ්ඩුව ගොවියන්ගෙන් වී කිලෝ එකක් ගන්න ගානත් ඕනෙ :yes: :yes:
    බිස්නස් කාරයො ගන්න ගානත් ඕනෙ :yes: :yes:
    වී කිලෝ 3 කෙටුවොත් හාල් 2
    mama danna widiyata