හාල් රටින් ආනයනයට අවසර දෙයි

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී."

    meke finance paththa kohomada bn venne ?

    lankawe 200-250 athara 1Kg yanne,
    indiawe 1kg 35-40 INR;

    ethakota lankawe tax ekak gahanwa 1 ton ekakata $200;

    dan kohomada me business eka venne ?
    1t = 35*1000*3.4 = 119,000 + shipping
    lankawe tax = $200 per ton
    cost = 119,000+ 60,000+ 20,000
    = 200,000 vage ton ekak
    etekota kg 200 vage; wholesale ekata 220 dunnot Rs 20 tiyenne eka kg ekakin, etekota profit 20,000 per ton...
    harida calculation eka ?
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    Robin Williams Cleaning GIF by Hollywood Suite
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    "ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී."

    meke finance paththa kohomada bn venne ?

    lankawe 200-250 athara 1Kg yanne,
    indiawe 1kg 35-40 INR;

    ethakota lankawe tax ekak gahanwa 1 ton ekakata $200;

    dan kohomada me business eka venne ?
    1t = 35*1000*3.4 = 119,000 + shipping
    lankawe tax = $200 per ton
    cost = 119,000+ 60,000+ 20,000
    = 200,000 vage ton ekak
    etekota kg 200 vage; wholesale ekata 220 dunnot Rs 20 tiyenne eka kg ekakin, etekota profit 20,000 per ton...
    harida calculation eka ?
    උඹලට නිකන් හිතෙන්නෙ නැද්ද ජෙප්පන්ට fund කරපු උන්ට හාල් හිඟේ පිටින් දාල හොඳ ලාබයක් ලබාගන්න චාන්ස් එකක් සෙට් කරනවා කියලා? වැඩේ නෝන්ඩි නොවෙන්න, ඕනම එකෙක්ට පුලුවන් කියලා දානවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,172
    113
    උඹලට නිකන් හිතෙන්නෙ නැද්ද ජෙප්පන්ට fund කරපු උන්ට හාල් හිඟේ පිටින් දාල හොඳ ලාබයක් ලබාගන්න චාන්ස් එකක් සෙට් කරනවා කියලා? වැඩේ නෝන්ඩි නොවෙන්න, ඕනම එකෙක්ට පුලුවන් කියලා දානවා.
    Up! Matanm enne buriyani suvadak
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලට නිකන් හිතෙන්නෙ නැද්ද ජෙප්පන්ට fund කරපු උන්ට හාල් හිඟේ පිටින් දාල හොඳ ලාබයක් ලබාගන්න චාන්ස් එකක් සෙට් කරනවා කියලා? වැඩේ නෝන්ඩි නොවෙන්න, ඕනම එකෙක්ට පුලුවන් කියලා දානවා.
    බලපත්‍ර ක්‍රමය නිසා යාලුවොන්ට බිස්නස් හැදෙන එක වෙන්නෙ. ගේන දේවල් ප්‍රමිතිය පරික්ෂා කරලා දානවා නම් ඒ ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    "ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    දේශීය වෙළෙඳ පොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024-12-20 දින දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අවසර ලබා දීමට තීරණය කරන ලදී."

    meke finance paththa kohomada bn venne ?

    lankawe 200-250 athara 1Kg yanne,
    indiawe 1kg 35-40 INR;

    ethakota lankawe tax ekak gahanwa 1 ton ekakata $200;

    dan kohomada me business eka venne ?
    1t = 35*1000*3.4 = 119,000 + shipping
    lankawe tax = $200 per ton
    cost = 119,000+ 60,000+ 20,000
    = 200,000 vage ton ekak
    etekota kg 200 vage; wholesale ekata 220 dunnot Rs 20 tiyenne eka kg ekakin, etekota profit 20,000 per ton...
    harida calculation eka ?
    competition eka hadala monopoly tika kuduwenna denna puluwan weida? ehema naththan monopoly set eka competitors lage ewath aragena kawalame rebrand karala wikunaida?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    බලපත්‍ර ක්‍රමය නිසා යාලුවොන්ට බිස්නස් හැදෙන එක වෙන්නෙ. ගේන දේවල් ප්‍රමිතිය පරික්ෂා කරලා දානවා නම් ඒ ඇති
    ඔතන වෙන ප්ලෑන් එකක් තියෙනවා අනිව. අනික මුන් ගේන ලිමිට් එකක් තියෙනවද? හැම එකාම ගෙන්නුවොත් එතකොට විකුනගන්න බැරි වෙනවානේ. එතකොට මොකද වෙන්නෙ?
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    meke finance paththa kohomada bn venne ?

    lankawe 200-250 athara 1Kg yanne,
    indiawe 1kg 35-40 INR;

    ethakota lankawe tax ekak gahanwa 1 ton ekakata $200;

    dan kohomada me business eka venne ?
    1t = 35*1000*3.4 = 119,000 + shipping
    lankawe tax = $200 per ton
    cost = 119,000+ 60,000+ 20,000
    = 200,000 vage ton ekak
    etekota kg 200 vage; wholesale ekata 220 dunnot Rs 20 tiyenne eka kg ekakin, etekota profit 20,000 per ton...
    harida calculation eka ?
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    mehema karata bn shipment eka geenna LC ganna epai, ithin ooka hamootama dena ekak na (dunnoth ehema godak un gennala reserves awul venna puluwnne), mn danna tharaminnm import permit eka arenna foreign currency permit ekakuth oona, eeka hamootama denwada kiwweth nane. Anith eka LC ekatath pre pay karanna oona kiyala niyama karanna puluwn CBSL ekata ehemath karai samhara vita.