හාල් වලට පාලන මිලක් ...!!!
හාල් වලට පාලන මිලක් දාලලු.
යකෝ වී කිලෝ එක රු 50 - රු 54 ට අරගෙන මහ බයියා කියන ගාණට නම් හාල් දෙන්න බෑ.
සැමන් වලට වලට උන සෙතේමයි මේකටත් වෙන්නේ...
මාධ්‍ය සංදර්ශන නවත්තපන් බල්ලෝ....

හාල් වලට පාලන මිලක් දාලලු.
යකෝ වී කිලෝ එක රු 50 - රු 54 ට අරගෙන මහ බයියා කියන ගාණට නම් හාල් දෙන්න බෑ.
සැමන් වලට වලට උන සෙතේමයි මේකටත් වෙන්නේ...
මාධ්‍ය සංදර්ශන නවත්තපන් බල්ලෝ....