හාල් වලට පාලන මිලක් ...!!!

suneth sir

Member
Jul 31, 2018
204
47
0
හාල් වලට පාලන මිලක් ...!!!

හාල් වලට පාලන මිලක් දාලලු.
යකෝ වී කිලෝ එක රු 50 - රු 54 ට අරගෙන මහ බයියා කියන ගාණට නම් හාල් දෙන්න බෑ.
සැමන් වලට වලට උන සෙතේමයි මේකටත් වෙන්නේ...

මාධ්‍ය සංදර්ශන නවත්තපන් බල්ලෝ....

:angry::angry::angry:
 
DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    හාල් වලට පාලන මිලක් දාලලු.
    යකෝ වී කිලෝ එක රු 50 - රු 54 ට අරගෙන මහ බයියා කියන ගාණට නම් හාල් දෙන්න බෑ.
    සැමන් වලට වලට උන සෙතේමයි මේකටත් වෙන්නේ...

    මාධ්‍ය සංදර්ශන නවත්තපන් බල්ලෝ....

    :angry::angry::angry:

    pala ballo yanna. denna puluwan gana thama niyama kare. thota denna barinam ape amy eke kollo denawa itath aduwen
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Sathosa polime idala 1kg ganna thamai wenne

    සතොස පාඩු ලබනවද? නැත්නම් ලාබ ද? පාඩු නම් සතොසට යන එකයි නැති එකයි ‌දෙන්නටම සතොස ‌වෙනුවෙනුත් අමතර බදු ‌ගෙවන්න ‌වෙනවා ‌නේද?
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    හාල් වලට පාලන මිලක් දාලලු.
    යකෝ වී කිලෝ එක රු 50 - රු 54 ට අරගෙන මහ බයියා කියන ගාණට නම් හාල් දෙන්න බෑ.
    සැමන් වලට වලට උන සෙතේමයි මේකටත් වෙන්නේ...

    මාධ්‍ය සංදර්ශන නවත්තපන් බල්ලෝ....

    :angry::angry::angry:
    yako minisu kanne thoge labbada thambala. podi minisu ganath hithapan. karanda bari nam dala yanda kiyapan oya mol karayinta.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    හාල් වලට පාලන මිලක් දාලලු.
    යකෝ වී කිලෝ එක රු 50 - රු 54 ට අරගෙන මහ බයියා කියන ගාණට නම් හාල් දෙන්න බෑ.
    සැමන් වලට වලට උන සෙතේමයි මේකටත් වෙන්නේ...

    මාධ්‍ය සංදර්ශන නවත්තපන් බල්ලෝ....

    :angry::angry::angry:

    මොකෝ මේ රිදිලා????🤔🤔🤔🤔