හාල් හිගය කො බං

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    කෝ බන් පොර නැතුව කුඹුරු නැවැත්තුවා කියපු උන්. මේ පාර homben යන්න වෙනවා කියලා කියපු උන්. ඕක ම තමයී vehicle market එකටත් වෙන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කෝ බන් පොර නැතුව කුඹුරු නැවැත්තුවා කියපු උන්. මේ පාර homben යන්න වෙනවා කියලා කියපු උන්. ඕක ම තමයී vehicle market එකටත් වෙන්නේ.
    රනිල් සාගත හිග ගැන මිනිහම පැනල ප්‍රකාශ කරන්නෙ හිතා මතා අතිශෝක්තියෙන් කියල පේන්නැද්ද..🤭

    මිනිහට හෝ ආන්ඩුවට threat එකක් පේනකොට ඔහොම එකක් පෙන්නල මිනිහ මිනිස්සු තමන්ට ඕන තින්කින් ලයින් එකෙ තියල බ්ලොක් කරනවා mind freeze කරනව වගේ.
    ඉන්පස්සෙ හිගනැතත් හිගේ මවාගෙන ඔහෙ ඉන්නව රනිල් හැර වෙන පිහිටක් නෑ කියල හිතහදා ගන්න mind වෙනස් වෙනවා.
    අරව මේව හිග වෙනෝ කියල මිනිස්සුන්ගෙ ඇස්වහගන්න කියල මෝහනයක් මුලාවක් කරනව වගේ සැබැ ටැක්ස් ප්‍රස්න බඩුමිලට එරෙහි නැගිටිම් බ්ලොක් කරන්න

    එන වසරේ ආහාර අර්බුදයක්.. සූදානම් වන්න…- ජනපති
    October 15, 2022 at 1:20 pm | lanka C news
    එන වසරේ ආහාර අර්බුදයක්.. සූදානම් වන්න…- ජනපති
    😂😂😂😂😂
    ------ Post added on Oct 15, 2022 at 3:46 PM
     
    • Like
    Reactions: Solo Rider

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම දන්න විදියට අස්වනු දෙක තුනක් ගොවියෝ වී තියා ගන්නවා :lol: ඒ වගේම තමයි පෝරත්. කාබනික කේස් ඒකෙන් ලොකු කේස් ඒකක් ආවේ නෑ ඔය කියන තරම්..අනිත් ඒක උතුරෙ උන් බඩු ගේන්නේ කොහෙන්ද කියලා දන්නවනේ උන්ට නෑනේ ඔය හිග මොකුත්
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Import restrictions දාලා තියෙන ඩොලර් වලින් හාල් වගේ අත්‍යවශ්‍යම දේවල් විතරක් ගේනව.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නියග මැවීම හා නිගය නැති කිරීම මගින්තමයි දැන් රට පාලනය කරන ලොජික් එක
     
    • Like
    Reactions: Alexb

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයි හිඟන්නන්ට කි සැරයක් හාල් එව්වද තමිල්නාඩු පැත්තෙන්.. බයියන්ට නං දිරෙව්වද දන්නේ නෑ කොටි හාල් 😂😂
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113

    “රටින් හාල් ගේන්න එපා”: මෝල් හිමියෝ කියති


    මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ.

    වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( අගෝ. 25) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය.

    දෙසැම්බර් මාසය වන තෙක් රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තිබෙන බව ද ඔවුහු එහිදී ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

    මෙම වසරේ මුල් මාස පහ තුළ මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ තිස්හතර දහසක සහල් ආනයනය කර ඇති බව ත්, ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන සියයක මුදලක් රජය වැය කර ඇති බවත් සහල් මෝල් හිමියෝ අවධාරණය කළහ.

    මෙම වසර අවසානය වන තෙක් සහල් ආනයනය අඛණ්ඩව කළහොත් සහල් මෙට්‍රික් ටොන් පනස් ලක්ෂ පනස් දහසක ප්‍රමාණයක් ඉක්මවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

    මෙම සාකච්ඡාවට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් ඇතුළු ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,428
    113
    හාල් හිඟයක් නැත්තේ හාල් import කරපු නිසා. දැකල නැද්ද කඩවල, super market වල රට නාඩු, රට සුදු කැකුළු, පොන්නි සම්බා කියල කිලෝ එක 178 ඉඳන් තියනවා. තව ගිය යල කන්නේට අඩුවෙන් හරි Urea දුන්නා. එන මහ කන්නේට අවශ්‍ය තරම් Urea දෙනවා.