කෝ බන් පොර නැතුව කුඹුරු නැවැත්තුවා කියපු උන්. මේ පාර homben යන්න වෙනවා කියලා කියපු උන්. ඕක ම තමයී vehicle market එකටත් වෙන්නේ.
රනිල් සාගත හිග ගැන මිනිහම පැනල ප්රකාශ කරන්නෙ හිතා මතා අතිශෝක්තියෙන් කියල පේන්නැද්ද..
මිනිහට හෝ ආන්ඩුවට threat එකක් පේනකොට ඔහොම එකක් පෙන්නල මිනිහ මිනිස්සු තමන්ට ඕන තින්කින් ලයින් එකෙ තියල බ්ලොක් කරනවා mind freeze කරනව වගේ.
ඉන්පස්සෙ හිගනැතත් හිගේ මවාගෙන ඔහෙ ඉන්නව රනිල් හැර වෙන පිහිටක් නෑ කියල හිතහදා ගන්න mind වෙනස් වෙනවා.
අරව මේව හිග වෙනෝ කියල මිනිස්සුන්ගෙ ඇස්වහගන්න කියල මෝහනයක් මුලාවක් කරනව වගේ සැබැ ටැක්ස් ප්රස්න බඩුමිලට එරෙහි නැගිටිම් බ්ලොක් කරන්න
එන වසරේ ආහාර අර්බුදයක්.. සූදානම් වන්න…- ජනපති
October 15, 2022 at 1:20 pm | lanka C news
එන වසරේ ආහාර අර්බුදයක්.. සූදානම් වන්න…- ජනපති





------
Post added on Oct 15, 2022 at 3:46 PM