හාලුත් නැද්ද බන්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    giyamase nadu 140i
    dan 160i . ponni thiynwa 130ta kanna ba eewa. 300ta yai kiyala kiyanne
    goat cheese kana apitanam owa gaanakwath na
    ගෙදර මාස එකහමාරකට විතර හාල් තියෙනවා.කෝකටත් තව ටිකක් ගෙනත් තියාගත්තොත් හොඳයි වගේ මට පේන්නේ. :unsure:
     
    • Like
    Reactions: asanka+++

    thomian

    Well-known member
  • May 20, 2011
    12,521
    17,647
    113
    හාල් නෑ බන් ගාල්ලේ.. තියන තැන වලින් දෙන්නෙත් උපරිම කිලෝ 10... ඒක ගන්නත් පෝලිමේ ඉන්න ඕන :dull:
     
    • Wow
    Reactions: NRTG and Melon8

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,098
    113
    Galle වල 140 කඩවල 😂😂😂😂
    බස් එකක නැගල මැදමුලන පැත්තට හරි එරෝසනයගෙ @erozan ගෙවල් පැත්තට හරි ගියානන් 100ට අඩුවෙන් හොයාගන්න බැරි වෙන එකක් නෑ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    dj-khaled-another-one.gif



    Another one ?