හාවයි+ඉබ්බයි+වතිලයි
අර එකෝමත් එක රටක ඉබ්බයි හාවයි තරගෙට දුවල හාවා ගහක් යට ඇලට් එකක් දාගත්ත හින්ද ඉබ්බා දිනුවනේ
ඉතින් ඊට පස්සේ හා සනුහුරේට උන නින්දාව හින්ද ඊට පස්සේ දුවන රේස් වලදී හවොන්ට නින්ද යන්නේ නැති වෙන්න tablet එකක් අරන් දුවන්න අනිවාර්ය කරා
ඉතින් ඊට පස්සේ කවදාවත් අර විදියට ඇලර්ට් දාන්න ගිහින් තරග පර දුනේ නෑල්ලු
දැන් මේ case එක හින්ද ඉබි පරපුරුවල පොඩි එවුන්ට මුත්තෙක් මෙහෙම කලා කියල කිව්වට පිලි ගන්නේ නෑල්ලු
මේ හින්ද ඉබි ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයිදෝ කියලත් ඉබි පරපුරේ අය කල්පනා කරා කරා ඉන්නේ
මේ අතරේ දෙය්යෝ දුන්න වගේ හා රැලේ හිටපු එක හා ගොබිලෙකුට ආයේ පාරක් අර මුත්තා වගේ ඉබ්බෙක් සෙට් කොරන් දුවන්න හිතුන
ඉතින් ඔන්න රේස් එක පොට් එකකුයි වේලාවකුයි දා ගෙන වැඩේට තීන්දු කොර ගත්ත
එහෙම කරලා දෙන්නම කලින් arrange කරගත්ත තැනට වෙලාවටම අව
ඔන්න දැන් රේස් එක පටන් ගන්න ලෑස්තිය
1....2...3.... පටන් ගත්තා
අප්පට බෝල ඉබ්බා අඩි දෙක තියනකොට හාවා පේන්නත් නැහැ ඉබ්බත් අතෑරියේ නැහැ අමාරුවෙන් තව ටික දුරක් ආවා
දැන්නම් ඉතින් වැඩක් නැහැ හාවා පේන්නත් නැහැනේ ගේම අතාරිනවා කියල පස්ස බලනකොටම අපේ වතිලයයි උගේ මස්සිනයි බයික් එක්ක නැගල යනවා සෙට් වෙන්න
එක කිහිල්ලක ගල් බෝතලයකුත් ගහගෙන
මේ පාරේ යන ඉබ්බා වතිලය දැක්ක
පට්ටනේ බයිට් එකකුත් නැතිව හිටියේ මුන් දෙන්නට
මස්සින දඩස් ගල ගැහුවා බ්රේක් වතියල බයික් එකේන බැහැල ගත්ත ඉබ්බා අතට ගහ ගත්තා අනික් කිහිල්ලේ
දැන් ඔන්න දෙන්න හැටට හැටේ යනවා බොන පොට් එකට
මෙහෙම යනකොට අර ඉබ්බා පාස් කරපු හාවා තවත් දුවනව රේස් එකේ එන්ඩ් එකට
ඉබ්බත් මේක දැක්ක දැකල බයික් එක උව පාස් කරනවත් එක්කම කිහිල්ලෙන් එලියට බෙල්ල දල මෙහෙම කිව්වා
අඩෝ බයිට් එකට ගියත් අපි සෙකන්ඩ් නැහැ හරිද
එදත් එහෙමයි අදත් එහෙමයි අපි දිනුම් කියල

++++