හාවයි+ඉබ්බයි+වතිලයි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හාවයි+ඉබ්බයි+වතිලයි

    අර එකෝමත් එක රටක ඉබ්බයි හාවයි තරගෙට දුවල හාවා ගහක් යට ඇලට් එකක් දාගත්ත හින්ද ඉබ්බා දිනුවනේ
    ඉතින් ඊට පස්සේ හා සනුහුරේට උන නින්දාව හින්ද ඊට පස්සේ දුවන රේස් වලදී හවොන්ට නින්ද යන්නේ නැති වෙන්න
    tablet එකක් අරන් දුවන්න අනිවාර්ය කරා
    ඉතින් ඊට පස්සේ කවදාවත් අර
    විදියට ඇලර්ට් දාන්න ගිහින් තරග පර දුනේ නෑල්ලු
    දැන් මේ case එක හින්ද ඉබි පරපුරුවල පොඩි එවුන්ට මුත්තෙක් මෙහෙම කලා කියල
    කිව්වට පිලි ගන්නේ නෑල්ලු
    මේ හින්ද ඉබි
    ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයිදෝ කියලත් ඉබි පරපුරේ අය කල්පනා කරා කරා ඉන්නේ
    මේ අතරේ දෙය්යෝ දුන්න වගේ
    හා රැලේ හිටපු එක හා ගොබිලෙකුට ආයේ පාරක් අර මුත්තා වගේ ඉබ්බෙක් සෙට් කොරන් දුවන්න හිතුන
    ඉතින් ඔන්න රේස් එක පොට් එකකුයි වේලාවකුයි දා ගෙන වැඩේට තීන්දු කොර ගත්ත
    එහෙම කරලා දෙන්නම කලින් arrange කරගත්ත තැනට වෙලාවටම අව
    ඔන්න දැන් රේස් එක පටන් ගන්න ලෑස්තිය
    1....2...3.... පටන් ගත්තා
    අප්පට බෝල ඉබ්බා අඩි දෙක තියනකොට හාවා පේන්නත් නැහැ ඉබ්බත් අතෑරියේ නැහැ අමාරුවෙන් තව ටික දුරක් ආවා
    දැන්නම් ඉතින් වැඩක් නැහැ හාවා පේන්නත් නැහැනේ ගේම අතාරිනවා කියල පස්ස බලනකොටම අපේ වතිලයයි උගේ මස්සිනයි බයික් එක්ක නැගල යනවා සෙට් වෙන්න
    එක කිහිල්ලක ගල් බෝතලයකුත් ගහගෙන

    මේ පාරේ යන ඉබ්බා වතිලය දැක්ක
    පට්ටනේ බයිට් එකකුත් නැතිව හිටියේ මුන් දෙන්නට
    මස්සින දඩස් ගල ගැහුවා බ්රේක් වතියල බයික් එකේන බැහැල ගත්ත ඉබ්බා අතට ගහ ගත්තා අනික් කිහිල්ලේ
    දැන් ඔන්න දෙන්න හැටට හැටේ යනවා බොන පොට් එකට
    මෙහෙම යනකොට අර ඉබ්බා පාස් කරපු හාවා තවත් දුවනව රේස් එකේ එන්ඩ් එකට
    ඉබ්බත් මේක දැක්ක දැකල බයික් එක උව පාස් කරනවත් එක්කම කිහිල්ලෙන් එලියට බෙල්ල දල මෙහෙම කිව්වා
    අඩෝ බයිට් එකට ගියත් අපි සෙකන්ඩ් නැහැ හරිද
    එදත් එහෙමයි අදත් එහෙමයි අපි දිනුම් කියල

     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉබ් මස් කන්න තියා පුට් සයිකලේකවත් යන්න තරම් සුදුසු තත්වෙක ඔය නාකි මනුස්සයා නෑ බන්
    වලපයයි ගොඩපයයි හාදයෙක්ලුනේ
    කතාව පට්ට මස්සිනා