හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

LastDragon

Banned
Apr 27, 2013
133
2
0
Somewhere Safe

මේ රටේ පොඩි මිනිහෙක් කහ ඉරෙන් නැතුව පාර පැන්නොත්,උට බඩුම තමයි!!!!

කහ ඉරෙන් පාර මාරු වෙන්න කියන්නෙ අනතුරු අඩු කර ගන්න. හැම තැනින්ම හරක් වගෙ පැන්නම අන්තිමට ගුටි කන්නෙ අහිංසක ඩ්‍රයිවර්ලා
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද නෙමෙයි මේ යන ක්‍රමයට කොයි පාලකය අවත ඔහොමයි. මේ යන ක්‍රමය වෙනස් වෙන්නේ ඕනි. පාර්ලිමේන්තුවට වග කියන ජනාදිපති කෙනෙක් ඉන්න ඕනි. තනි එක්කෙගේ හිස මටහට බලය වම ඔහොමයි. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි බන්
     
    • Like
    Reactions: prashan3000

    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    ආසියාවේ ආශ්චර්යය :rofl::rofl:

    gif-picard-clapping.gif
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mamat ewale nawaloke gawa hitiye ban...hapooo..mama dakkane hitapu set 1a ...okkoma kuddoi..marayoi...puduma dukak danune dakinakota...wadak na lankawa gana kata karala....etana hitapu army karaiynta monawa hitenna attda...meka tamai ascharyiya...pudume kiyanne mewa anumata karana pirisakut tama innawane...
     
    Samith1987

    Member
    Nov 12, 2007
    46
    9
    0
    Colombo
    " මේව්වා දකිද්දි අඟේ මයිල් කෙලින් වෙනව නේ හසන්ත මහත්තයෝ... ආශ්‍රර්‍යමත් ශ්‍රී ලංකාවක් නේද මේක "
     
    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0

    දුමින්ද ගේ ප්‍රශ්නය අතිමහත් බහුතරයකට ප්‍රශ්නයක් නොවන්නේ ඇයි?

    දුමින්ද සිල්වා යනු මේ රටේ ක්‍රමෝපායන් හා රට යන අත තීරණය කරන චරිතයක් නොව කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශයක ප්‍රාදේශීය නායකයෙක් පමණි. (කොළඹ දිස්ත්‍රික්කයේ උනාට අවිස්සාවේල්ල, හෝමාගම, ගොඩගම ප්‍රදේශවල ජනතාවට නායකයින් සිටී)

    ඒ නිසා ලාංකීය ජනතාවට මෙය තවත් හොට් න්නිවුස් එකක් පමණි. සති දෙකකින්, දුමින්ද සිල්වා කිව්වා වගේම ජනතාවත් "මට කිසි දෙයක් මතක නැහැ නේ" යැයි කියනු ඇත.

    රෝහලෙන් පිටවූ නලුවා, නාටකයේ අධ්‍යක්ෂක හමු නොවී කෙසේ නම් නිවස බලා යන්නද?
    ඒ නිසා අරලිය ගහ මන්දිරයට යාම එක අතකින් සාධාරණය.

    ජනතාව මීළග වතාවේදී ද ජනපති පමණක් නොව, දුමින්ද සිල්වාව ද ඉහලින්ම පත්කරගනු ඇත.

    මේ රටේ ඉපදීම ගැන කළකිරෙන මම ජීවත්වීමට ඇත්තටම "ආශ්චර්‍රයෙන් තොර" රටක් පිළිබද සිහින මවන්නෙමි. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නෙමි.

    තවදුරටත් මේ රටේම ඉන්න හිතන උන්ට තව ආශ්චර්යයන් සිදුවුවහොත් මට නම් කියන්න තියෙන්නේ ...

    "තොපිට හොද වැඩේ !!!"
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොර ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක්ගෙන්වත් සද්දක් නැහැ. මම නම් කලින්ම දැනගත්තා මේක තනිකරම නාටකයක් කියලා. පව් අනේ අපේ CID එකයි පොලිසියයි අර මූට ඔලුවට වෙඩි වැදුන කියපු දොස්තර නෝනයි. දැන් ඔය ප්‍රධාන නළුවා ආවේ ඉස්සරහට ලස්සනට සුදු වෙලා කොන්ඩේ ක්‍රේල් කරගෙන. ලංකාවේ මාර ජෝකර් ලා සෙට් එකක් ඉන්නේ. රට කරන්නෙත් පට්ට හොර ජෝකර් කෙනෙක්. රටේ මිනිස්සු ඊට වැඩිය ජෝකර්ලා සෙට් එකක්. ලංකාවට කෙළ වෙලා ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: Gayan88

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    හොර ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක්ගෙන්වත් සද්දක් නැහැ. මම නම් කලින්ම දැනගත්තා මේක තනිකරම නාටකයක් කියලා. පව් අනේ අපේ CID එකයි පොලිසියයි අර මූට ඔලුවට වෙඩි වැදුන කියපු දොස්තර නෝනයි. දැන් ඔය ප්‍රධාන නළුවා ආවේ ඉස්සරහට ලස්සනට සුදු වෙලා කොන්ඩේ ක්‍රේල් කරගෙන. ලංකාවේ මාර ජෝකර් ලා සෙට් එකක් ඉන්නේ. රට කරන්නෙත් පට්ට හොර ජෝකර් කෙනෙක්. රටේ මිනිස්සු ඊට වැඩිය ජෝකර්ලා සෙට් එකක්. ලංකාවට කෙළ වෙලා ඉවරයි

    ලංකාවේ මිනිසුන්ට ඔනේ එක තමයි මචන්... මේ වැඩ වලට විරුද්දව වැඩ කරන කට්ටියට වෙන්නේ දේෂද්‍රොහි ලෙබලය වැදිලා පැත්තකට වෙන එක තමයි. :yes:
     
    • Like
    Reactions: Srilankan1

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හොර ආණ්ඩුවට ගොට්ට අල්ලන එකෙක්ගෙන්වත් සද්දක් නැහැ. මම නම් කලින්ම දැනගත්තා මේක තනිකරම නාටකයක් කියලා. පව් අනේ අපේ CID එකයි පොලිසියයි අර මූට ඔලුවට වෙඩි වැදුන කියපු දොස්තර නෝනයි. දැන් ඔය ප්‍රධාන නළුවා ආවේ ඉස්සරහට ලස්සනට සුදු වෙලා කොන්ඩේ ක්‍රේල් කරගෙන. ලංකාවේ මාර ජෝකර් ලා සෙට් එකක් ඉන්නේ. රට කරන්නෙත් පට්ට හොර ජෝකර් කෙනෙක්. රටේ මිනිස්සු ඊට වැඩිය ජෝකර්ලා සෙට් එකක්. ලංකාවට කෙළ වෙලා ඉවරයි

    ලංකාවේ මිනිසුන්ට ඔනේ එක තමයි මචන්... මේ වැඩ වලට විරුද්දව වැඩ කරන කට්ටියට වෙන්නේ දේෂද්‍රොහි ලෙබලය වැදිලා පැත්තකට වෙන එක තමයි. :yes:

    ඔබේ ජය අපේ පැතුමයි කියන්නෙ ඕක තමයි :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ මිනිසුන්ට ඔනේ එක තමයි මචන්... මේ වැඩ වලට විරුද්දව වැඩ කරන කට්ටියට වෙන්නේ දේෂද්‍රොහි ලෙබලය වැදිලා පැත්තකට වෙන එක තමයි. :yes:

    ලෝකේ වෙන කොහෙවත් රටක නැතුව ඇති මේ වගේ මෝඩ ජනතාවක්
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ලෝකේ වෙන කොහෙවත් රටක නැතුව ඇති මේ වගේ මෝඩ ජනතාවක්
    මහා දේශ ප්‍රේමියෝ සිංහල කොල්ලෙක්ට අසනීපයක් හොඳ වෙද්දි ඉරිසියාවෙ පැලෙනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා දේශ ප්‍රේමියෝ සිංහල කොල්ලෙක්ට අසනීපයක් හොඳ වෙද්දි ඉරිසියාවෙ පැලෙනවා

    විකාරද බන්? ඕක කොහෙද සිංහල කොල්ලෙක් වෙන්නේ? ඕකගේ අන්ගේ දුවන්නේ යුරෝපියන් ලේ :lol::lol: