මොන පක්ෂෙටද දුන්නෙ කියල වැඩක් නැහැ බං. ලංකාවේ මිනිස්සු දැන් අවුරුදු 70ක්ම කොරේ ඕකනෙ. කෙලවෙනකොට කෙලවෙන්නේ උන්ට නෙවේ අපිට! උඹලට නිකන් ෆුට් බෝල් මැච් බලනවා වගේ දේශපාලනේ එක පිලකට අදිනවා. කාටවත් පේන්නෙ නැත්ද එක එක පිලෙන් පයින් වැදිලා පොතු යන බොලේ ගැන?