හා කියමු බලන්න........

eranga_m

Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    හොර එකවුන්ට්ට් වලින් එවන්නෑ රික්වෙස්ට් එහෙම :frown::rofl:
    තියෙන එකම තමයි ආපහු ඇක්ටිවේට් කරගන්නෙ. මගෙ හොර බොරු නෑ, වංචා නෑ හරිය. :පී

    FB එකේ නම් ඕන තරම් activate/deactivate සෙල්ලම කරන්න පුලුවන් නිසා හොඳයි ඉතිං. ට්විටරේ ඔය සෙල්ලම් නැත, ගියොත් ගියාම තමයි බුහහහ. එක පාරක් මට්ටු වෙලා ඉන්නෙ.
    අයි දැන්මොකද කරන්නේ?
    :oo:
    දැන් සෙමි-කාලකන්නි මෝඩ්. :lol: jk jk

    ඕකෙ ඉන්න ගියාම මලාට ලොගවුට් වෙන්න හිතෙන්නෙ නෑ. ඒකයි එහෙම කරන්නෙ.

    Ediit:
    wrong thread. මේ කියන්නේ මගේ original එක ගැනය... මුල් පෝස්ටයේ කඩු වචනය නොදැකීම නිසා විද්දෙමි.
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔය වැරැද්දුවනෙ උඳු පියලිය කන්න ඉස්සෙල්ල කැලෙ මැදින් එන්න ඔනෙ :P:P

    දැන් කලේ මැදින් එන්න ගියොත් උඳු පියලිය ඉවර වෙලා තියෙඉ ..ඒ නිසා මුලින්ම කාල එන්න ඕනේ..:lol::dull:
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    හුටා ෆේක් එකවුන්ට් ගැන නේද අහල තියෙන්නෙ. කඩු වචනෙ දැක්කේ නෑ. සොරි වෙන්න ඕනෙ :baffled:. මං කියපු දේවල් අදාල වෙන්නෙ මගෙ වන් ඇන්ඩ් ඔන්ලි එකට පමනයි.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තියෙන එකම තමයි ආපහු ඇක්ටිවේට් කරගන්නෙ. මගෙ හොර බොරු නෑ, වංචා නෑ හරිය. :පී

    FB එකේ නම් ඕන තරම් activate/deactivate සෙල්ලම කරන්න පුලුවන් නිසා හොඳයි ඉතිං. ට්විටරේ ඔය සෙල්ලම් නැත, ගියොත් ගියාම තමයි බුහහහ. එක පාරක් මට්ටු වෙලා ඉන්නෙ.

    මගෙත් ෆේක් එකක් ඇත..දැනට ඩීඇක්ටිවේට්ය
    බාර්න් බඩී බල්ලෙක් ගන්න හැදුවෙ :rolleyes:
    උඹ හිට්ටා වගේ මතකයි මගෙ FB එකේ
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    දැන් කලේ මැදින් එන්න ගියොත් උඳු පියලිය ඉවර වෙලා තියෙඉ ..ඒ නිසා මුලින්ම කාල එන්න ඕනේ..:lol::dull:

    ඔව් නෙ පොතෙ හැටියට කලේ මැදින් ඇවිල්ලත් මදිනෙ වට පිට ඇහැලාන්නත් එපැයි... :P ඔන්න ඔහෙ කාපන් කාපන් :P