thibba, dan eke password ekawath mail address ekawath mathaka ne... original ekath deactivate kara etha

huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
aaaaa??? uba auruddata danma Practise wenawwada?ඔය වැරැද්දුවනෙ උඳු පියලිය කන්න ඉස්සෙල්ල කැලෙ මැදින් එන්න ඔනෙ![]()



මට Fake Account තියා ඔරිජිනල් Account එකවත් නෑ, Deactive කලා මම ම....![]()

මට Fake Account තියා ඔරිජිනල් Account එකවත් නෑ, Deactive කලා මම ම....![]()
සේම් හියර් ලු![]()




ඔබට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්‍රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉට...ුවන සුභ නව වසරකට ආසිරි..............! මටත් එසේම වේවා
