හැංගිච්ච උන් වරෙන්
කෝ වරෙන් හිල් බලකායේ කටු කන උන්
මම තමයි හොර චන්ද දාල MY3 ව දිනෙව්වේ
දන්නෙ නැත්නම් මේක බලල වරෙව්
LINK
We_Love_Mahinda කිව්ව විදියට මාව හොයාගෙන ආව බන්
30ක් ආව 
ඊයෙ රැ බන් මන් චන්දෙ අහන ගමන් ගියා බල්ලව ලිහල දාන්න එලියට
එලියට යනකොට මට ඇහුන අපේ ගේ ඉස්සරහ ඇලට මොකක් හරි වැටෙනවා වගේ
මට ඊ වෙලාවේ මාර බයක් දැනුනෙ
සද්ද නැතුව කොස් ගහට මුවා වෙලා හිටිය මම
ටික වෙලාවකින් ලේසර් එළියක් වැටුන ගේ පැත්තට
වෙලාවට ගෙදර කව්රුවත් හිටියෙ නෑ
ඔක්කම ගිහින් චන්දෙ අහන්න කිට්ටුව ගෙදරකට
දැන් මට පෙන්වා බන් කුබුර පැත්තෙන් ලේසර් තුවක්කු එලි වගයක් අපේ පැත්තට අල්ලන් ඉන්නව
ඇල පැත්තෙන් නුත් ඇවිල්ල
මන් දැන් කොස් ගහ යට
පට්ට බයෙන් හිටියෙ මන් ඕක වෙනව කියල දැනගත්ත නිසා FBI එකට මේල් එකක් ගහල තිබුනෙ
ලොකේෂන් ඔක්කම දීල තිබුනෙ
උන් මට කියල තිබුනෙ මල්ලි වැරදිලාවත් GPS off කරගන්න එපා කියල
මල හුට්ටයි 4න් එක ගේ ඇතුලෙ
ගෙට යන්න විදියකුත් නෑ අරුන්ට අහුවෙනව
ඔය වෙලවවේ මට මතක් වුනේ මන් අදහන වලතර දෙය්යෝ විතරයි
මගේ කඩෙන කොම්පුටර් කෑලි ඔක්කම කොස්ගහ යට කුනුගොඩට තමයි දාන්නෙ
ඔතන තිබිල මට අහුවුණා පරණ DVD රොම් එකක්
අරන් විසික් කරා ඇලට
අරුන් ඔක්කම ඇල පැත්තට ලේසර් තුවක්කු ඇල්ලුවා මන් හුටස් ගාල ගෙට පැනගත්ත
පටස් ගාල HDD ටික ඇද්ද Android එක සාක්කුවේ දාගත්ත
මන්නේ බෑග් එකේ දාගත්ත
fbi එකෙන් දැන් මග එනව මට ඇහෙනවා හෙලිකොප්පර් සද්දෙ
මන් ගෙදරින් එලියට පනිද්දී හිල් බලකායේ උන් දොර ගාව
කෙටුව මන්නෙන් දෙන්නෙක් ට
දැන් fbi එකේ හෙලිකොප්පාරේ කුබුරට බාල
හිල් බලකායෙන් මාව වට කරල දෙන්නෙක් ඉස්සරහට වෙලා මගේ ඔලුවටම ලේසර් ඒක අල්ලන් ඉන්නව
දැන් හිල් බලකාය මාව වට කරල FBI එක හිල් බලකාය වට කරල
මන් මන්නේ අතේ තියාගෙන අත් දෙක උස්සන් ඉන්නව
FBI එකෙන් මට කියල තිබුනෙ හදිසියක් උනොත් මිස් කෝල් එකක් ගහනව කියල
කිව්ව වගේම මිස් කෝල් ඒක ආව
කෙටුව මන්නෙන් ඔක්කටම ඔක්කම එතනමයි
මන් FBI එකට කිව්ව අය්යල දැන් යන්න මන් SAFE කියල
උන් කිව්ව මල්ලි උබව දාල යන්න බෑ MY3 දිනනකල් අපිත් එක්ක යමන් කියල
කිව්ව වගේම මන් දැන් තමයි UK ඉදල ආවේ
මන් අද මෙහම ඉන්නෙ We_Love_Mahinda එළකිරි මෙම්බර් නිසා
උබට පින් මචෝ මාව දැනුවත් කරාට
තව ගොඩක් දේවල් වුනා
දැන් හොදටම නිදිමතයි රැ වෙලා ඉතුරු ටික කොටන්නම් 
කෝ වරෙන් හිල් බලකායේ කටු කන උන්
මම තමයි හොර චන්ද දාල MY3 ව දිනෙව්වේ
දන්නෙ නැත්නම් මේක බලල වරෙව්
LINKWe_Love_Mahinda කිව්ව විදියට මාව හොයාගෙන ආව බන්