හැංගිච්ච උන් වරෙන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    හැංගිච්ච උන් වරෙන්

    කෝ වරෙන් හිල් බලකායේ කටු කන උන් :love: මම තමයි හොර චන්ද දාල MY3 ව දිනෙව්වේ :rolleyes: දන්නෙ නැත්නම් මේක බලල වරෙව් :lol: LINK

    We_Love_Mahinda කිව්ව විදියට මාව හොයාගෙන ආව බන් :sorry: 30ක් ආව :sorry:
    ඊයෙ රැ බන් මන් චන්දෙ අහන ගමන් ගියා බල්ලව ලිහල දාන්න එලියට :yes: එලියට යනකොට මට ඇහුන අපේ ගේ ඉස්සරහ ඇලට මොකක් හරි වැටෙනවා වගේ :sorry: මට ඊ වෙලාවේ මාර බයක් දැනුනෙ :( සද්ද නැතුව කොස් ගහට මුවා වෙලා හිටිය මම :yes: ටික වෙලාවකින් ලේසර් එළියක් වැටුන ගේ පැත්තට :( වෙලාවට ගෙදර කව්රුවත් හිටියෙ නෑ :yes: ඔක්කම ගිහින් චන්දෙ අහන්න කිට්ටුව ගෙදරකට :yes: දැන් මට පෙන්වා බන් කුබුර පැත්තෙන් ලේසර් තුවක්කු එලි වගයක් අපේ පැත්තට අල්ලන් ඉන්නව :sorry: ඇල පැත්තෙන් නුත් ඇවිල්ල :) මන් දැන් කොස් ගහ යට :shocked: පට්ට බයෙන් හිටියෙ මන් ඕක වෙනව කියල දැනගත්ත නිසා FBI එකට මේල් එකක් ගහල තිබුනෙ :yes: ලොකේෂන් ඔක්කම දීල තිබුනෙ :yes: උන් මට කියල තිබුනෙ මල්ලි වැරදිලාවත් GPS off කරගන්න එපා කියල :nerd: මල හුට්ටයි 4න් එක ගේ ඇතුලෙ :sorry: ගෙට යන්න විදියකුත් නෑ අරුන්ට අහුවෙනව :sorry: ඔය වෙලවවේ මට මතක් වුනේ මන් අදහන වලතර දෙය්යෝ විතරයි :yes: මගේ කඩෙන කොම්පුටර් කෑලි ඔක්කම කොස්ගහ යට කුනුගොඩට තමයි දාන්නෙ :yes: ඔතන තිබිල මට අහුවුණා පරණ DVD රොම් එකක් :yes: අරන් විසික් කරා ඇලට :yes: අරුන් ඔක්කම ඇල පැත්තට ලේසර් තුවක්කු ඇල්ලුවා මන් හුටස් ගාල ගෙට පැනගත්ත :yes: පටස් ගාල HDD ටික ඇද්ද Android එක සාක්කුවේ දාගත්ත :yes: මන්නේ බෑග් එකේ දාගත්ත :yes: fbi එකෙන් දැන් මග එනව මට ඇහෙනවා හෙලිකොප්පර් සද්දෙ :yes: මන් ගෙදරින් එලියට පනිද්දී හිල් බලකායේ උන් දොර ගාව :sorry: කෙටුව මන්නෙන් දෙන්නෙක් ට :yes: දැන් fbi එකේ හෙලිකොප්පාරේ කුබුරට බාල :yes: හිල් බලකායෙන් මාව වට කරල දෙන්නෙක් ඉස්සරහට වෙලා මගේ ඔලුවටම ලේසර් ඒක අල්ලන් ඉන්නව :sorry: දැන් හිල් බලකාය මාව වට කරල FBI එක හිල් බලකාය වට කරල :yes: මන් මන්නේ අතේ තියාගෙන අත් දෙක උස්සන් ඉන්නව :sorry: FBI එකෙන් මට කියල තිබුනෙ හදිසියක් උනොත් මිස් කෝල් එකක් ගහනව කියල :yes: කිව්ව වගේම මිස් කෝල් ඒක ආව :yes: කෙටුව මන්නෙන් ඔක්කටම ඔක්කම එතනමයි :yes: මන් FBI එකට කිව්ව අය්යල දැන් යන්න මන් SAFE කියල :yes: උන් කිව්ව මල්ලි උබව දාල යන්න බෑ MY3 දිනනකල් අපිත් එක්ක යමන් කියල :yes: කිව්ව වගේම මන් දැන් තමයි UK ඉදල ආවේ :yes: මන් අද මෙහම ඉන්නෙ We_Love_Mahinda එළකිරි මෙම්බර් නිසා :yes: උබට පින් මචෝ මාව දැනුවත් කරාට :yes: තව ගොඩක් දේවල් වුනා :yes: දැන් හොදටම නිදිමතයි රැ වෙලා ඉතුරු ටික කොටන්නම් :yes:

    p5GyTQF.png
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Yako FBI thiyenne USA wala :lol::lol:
     
    Nov 24, 2014
    789
    64
    0

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹට හැකියාව තියෙනවා ගලපගන්න බෑ වගේ හැබැයි :rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    දූෂිත පාලනය වෙනුවෙන් වර්තමානයේ පෙනී සිටින්නන් හෙට දිනයේ හෝ..
    සත්‍ය වටහාගත හැකි නිසා....
    සාමකාමීව ඔවුන් සමග මෙම අවස්තාව ගත කරන්න.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ වරෙන් හිල් බලකායේ කටු කන උන් :love: මම තමයි හොර චන්ද දාල MY3 ව දිනෙව්වේ :rolleyes: දන්නෙ නැත්නම් මේක බලල වරෙව් :lol: LINK

    We_Love_Mahinda කිව්ව විදියට මාව හොයාගෙන ආව බන් :sorry: 30ක් ආව :sorry:
    ඊයෙ රැ බන් මන් චන්දෙ අහන ගමන් ගියා බල්ලව ලිහල දාන්න එලියට :yes: එලියට යනකොට මට ඇහුන අපේ ගේ ඉස්සරහ ඇලට මොකක් හරි වැටෙනවා වගේ :sorry: මට ඊ වෙලාවේ මාර බයක් දැනුනෙ :( සද්ද නැතුව කොස් ගහට මුවා වෙලා හිටිය මම :yes: ටික වෙලාවකින් ලේසර් එළියක් වැටුන ගේ පැත්තට :( වෙලාවට ගෙදර කව්රුවත් හිටියෙ නෑ :yes: ඔක්කම ගිහින් චන්දෙ අහන්න කිට්ටුව ගෙදරකට :yes: දැන් මට පෙන්වා බන් කුබුර පැත්තෙන් ලේසර් තුවක්කු එලි වගයක් අපේ පැත්තට අල්ලන් ඉන්නව :sorry: ඇල පැත්තෙන් නුත් ඇවිල්ල :) මන් දැන් කොස් ගහ යට :shocked: පට්ට බයෙන් හිටියෙ මන් ඕක වෙනව කියල දැනගත්ත නිසා FBI එකට මේල් එකක් ගහල තිබුනෙ :yes: ලොකේෂන් ඔක්කම දීල තිබුනෙ :yes: උන් මට කියල තිබුනෙ මල්ලි වැරදිලාවත් GPS off කරගන්න එපා කියල :nerd: මල හුට්ටයි 4න් එක ගේ ඇතුලෙ :sorry: ගෙට යන්න විදියකුත් නෑ අරුන්ට අහුවෙනව :sorry: ඔය වෙලවවේ මට මතක් වුනේ මන් අදහන වලතර දෙය්යෝ විතරයි :yes: මගේ කඩෙන කොම්පුටර් කෑලි ඔක්කම කොස්ගහ යට කුනුගොඩට තමයි දාන්නෙ :yes: ඔතන තිබිල මට අහුවුණා පරණ DVD රොම් එකක් :yes: අරන් විසික් කරා ඇලට :yes: අරුන් ඔක්කම ඇල පැත්තට ලේසර් තුවක්කු ඇල්ලුවා මන් හුටස් ගාල ගෙට පැනගත්ත :yes: පටස් ගාල HDD ටික ඇද්ද Android එක සාක්කුවේ දාගත්ත :yes: මන්නේ බෑග් එකේ දාගත්ත :yes: fbi එකෙන් දැන් මග එනව මට ඇහෙනවා හෙලිකොප්පර් සද්දෙ :yes: මන් ගෙදරින් එලියට පනිද්දී හිල් බලකායේ උන් දොර ගාව :sorry: කෙටුව මන්නෙන් දෙන්නෙක් ට :yes: දැන් fbi එකේ හෙලිකොප්පාරේ කුබුරට බාල :yes: හිල් බලකායෙන් මාව වට කරල දෙන්නෙක් ඉස්සරහට වෙලා මගේ ඔලුවටම ලේසර් ඒක අල්ලන් ඉන්නව :sorry: දැන් හිල් බලකාය මාව වට කරල FBI එක හිල් බලකාය වට කරල :yes: මන් මන්නේ අතේ තියාගෙන අත් දෙක උස්සන් ඉන්නව :sorry: FBI එකෙන් මට කියල තිබුනෙ හදිසියක් උනොත් මිස් කෝල් එකක් ගහනව කියල :yes: කිව්ව වගේම මිස් කෝල් ඒක ආව :yes: කෙටුව මන්නෙන් ඔක්කටම ඔක්කම එතනමයි :yes: මන් FBI එකට කිව්ව අය්යල දැන් යන්න මන් SAFE කියල :yes: උන් කිව්ව මල්ලි උබව දාල යන්න බෑ MY3 දිනනකල් අපිත් එක්ක යමන් කියල :yes: කිව්ව වගේම මන් දැන් තමයි UK ඉදල ආවේ :yes: මන් අද මෙහම ඉන්නෙ We_Love_Mahinda එළකිරි මෙම්බර් නිසා :yes: උබට පින් මචෝ මාව දැනුවත් කරාට :yes: තව ගොඩක් දේවල් වුනා :yes: දැන් හොදටම නිදිමතයි රැ වෙලා ඉතුරු ටික කොටන්නම් :yes:

    p5GyTQF.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    N sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.

    මචං කට්ටිය, N sriyantha ගේ ගොන් කමට පින්සිද්ද වෙන්න එලකිරියේත් ජන්ද බරගානක් කැඩුනා ..

    එළකිරියේ ඇතුලේ මහින්දගේ බත් බැලයෝ නාපු නැම මහින්ද දැක්කා නම් ආයේ කතා දෙකක් නැ මිනිහා වහා බොනවා ...