***හැක් පැත්තට ආස අයට***

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒවා මේකේ කියන්න පුලුවන්ද මන්දා බන් ! මම සරලව කියන්නම්...

    1) ෆේස්බුක් පිෂින් පේජ් එකක් හදල කොහෙ හරි අප්ලෝඩ් කරනවා
    2) එකවුන්ට් 300ක් විතර හොයා ගන්නවා
    3) ඔටෝ වෝල් කොමෙන්ට් ටූල් එකක් බා ගෙන අර පාස්වර්ඩ්ස් ටික ලෝඩ් කර ගන්නවා
    4) ඊට පැස්සෙ බැලැක් හැට් ෆොරම්ස් වල වෝල් කොමෙන්ට්ස් සෙල් කරනව:)

    හිතන තරම් ලේසි නෑ වගෙ නේ වැඩේ..:rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒවා මේකේ කියන්න පුලුවන්ද මන්දා බන් ! මම සරලව කියන්නම්...

    1) ෆේස්බුක් පිෂින් පේජ් එකක් හදල කොහෙ හරි අප්ලෝඩ් කරනවා
    2) එකවුන්ට් 300ක් විතර හොයා ගන්නවා
    3) ඔටෝ වෝල් කොමෙන්ට් ටූල් එකක් බා ගෙන අර පාස්වර්ඩ්ස් ටික ලෝඩ් කර ගන්නවා
    4) ඊට පැස්සෙ බැලැක් හැට් ෆොරම්ස් වල වෝල් කොමෙන්ට්ස් සෙල් කරනව:)

    පිශින් වලට තාමත් මිනිස්සු අහුවෙනවද..?:eek:
    මිනිස්සුව හදන්න බෑනේ බන්:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම ඒක කාටවත් කියලා දීලා නම් නැහැ කලින්.. ඒත් මම ඒකෙන් සල්ලි හොයලා තියෙනවා:)

    එහෙනම් කියලා දෙන් තරම් දැනුමක් තියෙනවා ඇති නේ..
    ත්‍රේඩ් එකක් හදන්න සවිස්තරාත්මකව..
    එතකොට ජනප්‍රිය වෙන්න පුලුවන් වෙයි ඔයාටත්..
    :)
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මෙහෙමයි

    හි. හි..
    කොහොම වුනත් මිනිහාගේ හැකියාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න නම් වෙනවා තමයි..
    සල්ලි වලට කියලා දෙනවා නම්..

    සාදාරණව කියනවා නම් කූල් ව මතක ඇතිනේ ම්ම්ම් තව මේක..:lol::lol: තව සාධක මොකුත් අවශ්‍යද?ප්‍රයිවට් මැසේජ් මාර්ගයෙන් විමසන්න..:yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒවා මේකේ කියන්න පුලුවන්ද මන්දා බන් ! මම සරලව කියන්නම්...

    1) ෆේස්බුක් පිෂින් පේජ් එකක් හදල කොහෙ හරි අප්ලෝඩ් කරනවා
    2) එකවුන්ට් 300ක් විතර හොයා ගන්නවා
    3) ඔටෝ වෝල් කොමෙන්ට් ටූල් එකක් බා ගෙන අර පාස්වර්ඩ්ස් ටික ලෝඩ් කර ගන්නවා
    4) ඊට පැස්සෙ බැලැක් හැට් ෆොරම්ස් වල වෝල් කොමෙන්ට්ස් සෙල් කරනව:)

    wow . interesting wadak wage.. ubata barida machan thread ekak dala kiyala denna kattiyata me gana :)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    පිශින් වලට තාමත් මිනිස්සු අහුවෙනවද..?:eek:
    මිනිස්සුව හදන්න බෑනේ බන්:lol:

    ගොඩක් මිනිස්සු ලොග් වෙන්න කලින් බලන්නෙ ඩොමේන් එක නෙ බන්.. .COM තිබ්බොත් හරි ! අනික මම මාස 3කින් පිෂින් සයිට් එක වහලා ආයෙත් පටන් ගන්නවා!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාදාරණව කියනවා නම් කූල් ව මතක ඇතිනේ ම්ම්ම් තව මේක..:lol::lol: තව සාධක මොකුත් අවශ්‍යද?ප්‍රයිවට් මැසේජ් මාර්ගයෙන් විමසන්න..:yes:

    මොකක් ද මචන් ඒ ? :confused: මට නම් ගාණක් නෑ..
    පි. එම් එකක් හරි එවලා කියන්න මොකක් ද ඒ කාරණාව..
    :rolleyes:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    එහෙනම් කියලා දෙන් තරම් දැනුමක් තියෙනවා ඇති නේ..
    ත්‍රේඩ් එකක් හදන්න සවිස්තරාත්මකව..
    එතකොට ජනප්‍රිය වෙන්න පුලුවන් වෙයි ඔයාටත්..
    :)

    wow . interesting wadak wage.. ubata barida machan thread ekak dala kiyala denna kattiyata me gana :)

    ජනප්‍රිය වෙන්න ඕන නැහැ බන්.. ඉදපන් මම ඕක දැම්මොත් ගස් යාවිද හොයලා දාන්නම්:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ ටිකක් දිගයි.. ඒ වගේම හොඳ ගානක් හොයා ගන්නත් පුළුවන්:)

    වැඩි මහන්සියක් නැතිව පාට් ටයිම් අතට කීයක් හරි ලැබෙනවා නම් ඉතින් ගොඩ නේ මචන්..
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    kiyak witara aya karanawada ban

    උගේ පොට් එකට යනවා නම් පැයට 1000 ලු ! උඹේ පොට් එකට යනවා නම් පැයට 1500 ලු ! කාමර ගාස්තු උඹ ගෙවන්න ඕනලු:lol::lol:
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    වැඩි මහන්සියක් නැතිව පාට් ටයිම් අතට කීයක් හරි ලැබෙනවා නම් ඉතින් ගොඩ නේ මචන්..

    එකපාරක් කරාට පස්සෙ තියෙන්නෙ මාසෙකට සැරයක් දෙසරයක් ඊමේල් ටිකක් යවන එක විතරයි... මම වෙලාවක දාන්නම් මචන්:)
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    ්ා

    උගේ පොට් එකට යනවා නම් පැයට 1000 ලු ! උඹේ පොට් එකට යනවා නම් පැයට 1500 ලු ! කාමර ගාස්තු උඹ ගෙවන්න ඕනලු:lol::lol:

    ඇයි උබ ඇනයක් වෙන්නේ?රියර් ෆ්‍රොෆයිල් එකෙන් වරෙන් ෆේක් නැතුව
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    ඇයි උබ ඇනයක් වෙන්නේ?රියර් ෆ්‍රොෆයිල් එකෙන් වරෙන් ෆේක් නැතුව

    උඹ දන්න දේ නිකම් උගන්නපන් කෝ.... එහෙම නැත්තම් උඹට තියෙන සුදුසුකම් කියපන් කො බලන්න:):lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජනප්‍රිය වෙන්න ඕන නැහැ බන්.. ඉදපන් මම ඕක දැම්මොත් ගස් යාවිද හොයලා දාන්නම්:)

    උඹ ඇවිත් මෙහෙට අලුත් නේ..
    එහෙමයි කියලා වැරදි කරන්නේ නැතිව ඉන්න එක හොදයි..
    ඒත් අපිට ඉගෙන ගන්න ඕන දෙයක් නේ කියලා දෙන්නේ ඒ හින්දා වැරද්දක් වෙන එකක් නෑ.
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    උඹ ඇවිත් මෙහෙට අලුත් නේ..
    එහෙමයි කියලා වැරදි කරන්නේ නැතිව ඉන්න එක හොදයි..
    ඒත් අපිට ඉගෙන ගන්න ඕන දෙයක් නේ කියලා දෙන්නේ ඒ හින්දා වැරද්දක් වෙන එකක් නෑ.

    හෙට පාන්දර වගේ දාන්නම් මචන් ! මම උඹට ලින්ක් එවන්නම්:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකපාරක් කරාට පස්සෙ තියෙන්නෙ මාසෙකට සැරයක් දෙසරයක් ඊමේල් ටිකක් යවන එක විතරයි... මම වෙලාවක දාන්නම් මචන්:)

    හරි එළ..
    උඹට ඕනේ නම් ත්‍රේඩ් එක හදන්න උදව් කරන්නම්..
    සිංහලෙන් කොටලා .. අපිට පුලුවන් හැටියට සහයෝගයක් දෙන්නම්.. මචන්.
     
    Status
    Not open for further replies.