හැක් වැඩ කාරයෝ

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    හැක් වැඩ කාරයෝ

    (හැක් ක්‍රිෂ් බුවා තාම ඉන්නවා නම් මොකුත් නොදා ඉදන්.)

    මේක මගේ යාළුවෙක් කරන වෙබ් එකක්. තාම ටෙස්ටින් පීරියඩ් එකේ තියෙන්නේ. සෝෂල් වෙබ් එකක්. එයාට ඕනෙ ඒ සයිට් එකේ වුල්නරබිලිටි හොයන්න.

    එලකිරියෙ පට්ට වැඩ කාරයෝ ඉන්න නිසා ඒක දැන ගන්න හොදම තැන මෙතන. කොල්ලනේ මේ සයිට් එකේ ආරක්ෂිත ලීක් හොයලා දීපල්ලා ලොකු උදව්වක්. උඹලට මට කියන්න සැකයි වගේ නම් කෙලින්ම හදන දරුවට කියන්න පුළුවන්.

    වැඩ කාරයන්ට අත පිරෙන්න උදව් කරනවා. බම්ප් කරන උන්ට රෙප් දෙනවාලු. මෙන්න සයිට් ලින්ක් එක.
    www.deephe.com
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    EoOeb6F.png

    Non-Persistent XSS Found within first 10 Seconds . Attacker / Hacker able to get the all User Information / Deface / Execute Malicious Scripts with Advanced XSS Attacks , So how you can prevent from this , filter the chars with htmlspecialchars(); . So i wont check for more because this is kind of a very basic attack . :yes: PM me if you need me to search for vulnerabilities
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    බාගෙකට රෙප් දුන්නා. අදට රෙප් ඉවරලු ඉතිරිය හෙට

    tama ona fake url ekakata link kerane puluwan, http://www.deephe.com/index.php?=saving-tom-cat-on-a-road

    error pages hadane kiyapan hariyata

    ඕක අයින් කරන්න ගියේ නෑ බන්. ඔන්න ඔහේ කට්ටියට ෆන් ගන්න අතෑරියා. හැබැයි පිටු අපිට උවමනා තැනට අපි කන්ට්‍රෝල් කරනවා. ඒත් උබ කිව්ව නිසා කරනවා.

    EoOeb6F.png

    Non-Persistent XSS Found within first 10 Seconds . Attacker / Hacker able to get the all User Information / Deface / Execute Malicious Scripts with Advanced XSS Attacks , So how you can prevent from this , filter the chars with htmlspecialchars(); . So i wont check for more because this is kind of a very basic attack . :yes: PM me if you need me to search for vulnerabilities

    ම් මේක නම් වෙන්න අමාරුයි මචන් මොකද මේවා අයින් කරන්න ගොඩක් වැඩ කරලා තියෙන්නේ යම් ස්පෙෂල් චාර්වලට ඉඩ දුන්නා. ඒවත් අයින් කරන්නම්. අයින් කරේ < > මේ දෙකයි \ විතරයි. අනික් ඒවාට ඉඩ දුන්නා. එනිවේ ස්තුතියි. මෙතනින් එහාට යමක් කරන්න බැහැ මචන්. පොඩ්ඩක් උත්සහ කරල බලලා පුළුවන් නම් කියපන්. ලොකු උදව්වක්. එළ

    Cheap way to advertise his website. U MOFOS!
    අයියෝ ගොයියො දෙකයි පනහේ වැඩ වලින් සයිට් ප්‍රෙමා්ට් කරන්න උවමනා නැහැ. ඩොලර් සීයක ගූගල් ඇඩ් දානවා ඊට හොදයි. ගෙදර පලයන්. උඹ බීල.
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    ම් මේක නම් වෙන්න අමාරුයි මචන් මොකද මේවා අයින් කරන්න ගොඩක් වැඩ කරලා තියෙන්නේ යම් ස්පෙෂල් චාර්වලට ඉඩ දුන්නා. ඒවත් අයින් කරන්නම්. අයින් කරේ < > මේ දෙකයි \ විතරයි. අනික් ඒවාට ඉඩ දුන්නා. එනිවේ ස්තුතියි. මෙතනින් එහාට යමක් කරන්න බැහැ මචන්. පොඩ්ඩක් උත්සහ කරල බලලා පුළුවන් නම් කියපන්. ලොකු උදව්වක්. එළ

    Aiyn kala nam execute wenna widihak nane bung . Mama filters bypass kalewath na . account ekata log wela karapu palaweni try eka . ethin mama ethanin ehata try karanna giye na . Try karanawa nam godak dewal thiyenawa karanna machan mata welawa poddak adui . :baffled:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    Aiyn kala nam execute wenna widihak nane bung . Mama filters bypass kalewath na . account ekata log wela karapu palaweni try eka . ethin mama ethanin ehata try karanna giye na . Try karanawa nam godak dewal thiyenawa karanna machan mata welawa poddak adui . :baffled:

    එතන මචන් කරන්නේ ස්පෙෂල් චාර් දාල තියෙන එකක් ඉන්පුට් එකකට HTML() ෆන්ක් එකින් එවන එක. මේ නිසයි ස්පෙෂල් චාර් ඇක්ටිවු වෙන්නේ. නමුත් මෙකෙන් වෙන අයට ගැටළුවක් වෙන්නෙ නැහැ. ඒත් මම මේකත් වෙන එක නවත් වන්න මොකක් හරි කරන්නම්. එල