හැක් වැඩ කාරයෝ
(හැක් ක්‍රිෂ් බුවා තාම ඉන්නවා නම් මොකුත් නොදා ඉදන්.)
මේක මගේ යාළුවෙක් කරන වෙබ් එකක්. තාම ටෙස්ටින් පීරියඩ් එකේ තියෙන්නේ. සෝෂල් වෙබ් එකක්. එයාට ඕනෙ ඒ සයිට් එකේ වුල්නරබිලිටි හොයන්න.
එලකිරියෙ පට්ට වැඩ කාරයෝ ඉන්න නිසා ඒක දැන ගන්න හොදම තැන මෙතන. කොල්ලනේ මේ සයිට් එකේ ආරක්ෂිත ලීක් හොයලා දීපල්ලා ලොකු උදව්වක්. උඹලට මට කියන්න සැකයි වගේ නම් කෙලින්ම හදන දරුවට කියන්න පුළුවන්.
වැඩ කාරයන්ට අත පිරෙන්න උදව් කරනවා. බම්ප් කරන උන්ට රෙප් දෙනවාලු. මෙන්න සයිට් ලින්ක් එක.www.deephe.com

PM me if you need me to search for vulnerabilities