හැක් වෙලා ඉන්නේ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් මගේ මේල් එකට ලොගින් ඇලට් එනවා ගිය මාසේ 25 ඉදන් ටෙලිග්‍රෑම් insta hackවෙලා 2 factor google auth එහෙම දාලා තියෙද්දී බොහොමඅමාරුවෙන් recovery කරගත්තේ තව account එකක් banned උන multipul account වලට use කරන නැති නිසා අව්ලක් න දැන් මොකද බන් කරන්නේ frime එහෙම කතා කරලා password රෙසෙට් කරන්න කියුවා .google password /lastpass වල save තියෙන්නේ passwordඑත් ඒවත් 2 factor එහෙම දීලා තියෙන්නේ මට දන ගන්න ඕනේ phone එකද මෛල් එකද hack වෙලා තියෙන්නේ කියල හෙල්ප් මී