~~හැකින්/වයිරස් part 1~~
ටයිට්ල් එක දැක්කම මොකද හිතුනේ..

බයවෙන්න එපා..
අද මන් ඔයාලට දෙන්න යන්නෙ පොඩි පොඩි නොට්පැඩ් ට්‍රික්ස් ටිකක්..

කම්පියුටර් ගැන පොර ටොක් දෙන එකෙක්ට,දෙන්නෙක්ට පොඩි ආතල් එකක් දෙතැක් මේවයින්..
හරි හරි දැන් වැඩේට බහිමුකො..

කවුරුත් මැට්රික්ස් මූවි එක බලලා ඇතිනේ..ඒකේ මැට්රික්ස් ඉෆෙක්ට් එක කොහොමද..
මෙන්න මේ ටික නොට්පැඩ් එකෙකට කොපි කරලා .bat එකෙන් සේව් කරලා රන් කරලා බලන්නකො..
ඔන්න ඉලගට මන් දෙන්න යන එක ටිකක් සැර වැඩියි..මේ ටික නොට්පැඩ් එකකට කොපි කරලා .vbs එකෙන් save කරලා රන් කරන්න..අපි ටයිප් කරන දේ නතරවෙන්නෙ නැතුව ටයිප් වෙයි..[මේක නතර කරන්න කොම් එක රීස්ටාට් කරන්න ඔනි..
]
මෙන්න ඊලග එක..මෙක රන් උනොත් අපේ CD/DVD drives එක නතර නොවී eject වෙනවා..

මේ ටික නොට් පැඩ් එකක ගහල .vbs විදියට save කරන්න..
මේ සියලුම දෙවල් වලින් ඔබගේ පරිගනකයට කිසිම හානියක් සිදු නොවන බව කරුනාවෙන් සලකන්න..

මචන් උබලට .vbs script එකක් රීස්ටාට් නොකර ක්ලොස් කරන්න ඔනි නම් ටාස්ක් මැනේජරි එකේ wscript.exe process එක එන්ඩ් කරන්න..

සලකලා යන්න..අඩුම තරමේ BUMP එකකින් සහයොගයක් දක්වන්න..අපිත් සලකනවා..

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto tricks
ඔන්න ඉලගට මන් දෙන්න යන එක ටිකක් සැර වැඩියි..මේ ටික නොට්පැඩ් එකකට කොපි කරලා .vbs එකෙන් save කරලා රන් කරන්න..අපි ටයිප් කරන දේ නතරවෙන්නෙ නැතුව ටයිප් වෙයි..[මේක නතර කරන්න කොම් එක රීස්ටාට් කරන්න ඔනි..
]Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. You have been infected."
loop
මෙන්න ඊලග එක..මෙක රන් උනොත් අපේ CD/DVD drives එක නතර නොවී eject වෙනවා..

මේ ටික නොට් පැඩ් එකක ගහල .vbs විදියට save කරන්න..
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000