~~හැකින්/වයිරස් part 1~~

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ~~හැකින්/වයිරස් part 1~~


    ටයිට්ල් එක දැක්කම මොකද හිතුනේ..:nerd::nerd:

    බයවෙන්න එපා..;);)අද මන් ඔයාලට දෙන්න යන්නෙ පොඩි පොඩි නොට්පැඩ් ට්‍රික්ස් ටිකක්..:):)
    කම්පියුටර් ගැන පොර ටොක් දෙන එකෙක්ට,දෙන්නෙක්ට පොඩි ආතල් එකක් දෙතැක් මේවයින්..:yes::yes:හරි හරි දැන් වැඩේට බහිමුකො..:D:D

    කවුරුත් මැට්‍රික්ස් මූවි එක බලලා ඇතිනේ..ඒකේ මැට්‍රික්ස් ඉෆෙක්ට් එක කොහොමද..

    මෙන්න මේ ටික නොට්පැඩ් එකෙකට කොපි කරලා .bat එකෙන් සේව් කරලා රන් කරලා බලන්නකො..

    @echo off
    color 02
    :tricks
    echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
    goto tricks

    ඔන්න ඉලගට මන් දෙන්න යන එක ටිකක් සැර වැඩියි..මේ ටික නොට්පැඩ් එකකට කොපි කරලා .vbs එකෙන් save කරලා රන් කරන්න..අපි ටයිප් කරන දේ නතරවෙන්නෙ නැතුව ටයිප් වෙයි..[මේක නතර කරන්න කොම් එක රීස්ටාට් කරන්න ඔනි..:P]

    Set wshShell = wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys "This is a Virus. You have been infected."
    loop

    මෙන්න ඊලග එක..මෙක රන් උනොත් අපේ CD/DVD drives එක නතර නොවී eject වෙනවා..:sorry::sorry:
    මේ ටික නොට් පැඩ් එකක ගහල .vbs විදියට save කරන්න..

    Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop

    මේ සියලුම දෙවල් වලින් ඔබගේ පරිගනකයට කිසිම හානියක් සිදු නොවන බව කරුනාවෙන් සලකන්න..:P:P

    මචන් උබලට .vbs script එකක් රීස්ටාට් නොකර ක්ලොස් කරන්න ඔනි නම් ටාස්ක් මැනේජරි එකේ wscript.exe process එක එන්ඩ් කරන්න..:):)

    සලකලා යන්න..අඩුම තරමේ BUMP එකකින් සහයොගයක් දක්වන්න..අපිත් සලකනවා..