
මම බෙනා;18027750 said:![]()
මචන්ලා දවසක් මම දැක්ක නෙට් එකේ ඉද්දි ඔන්ලයින් හැකින් එක්සෑම් එකක්,ඒ සයිට් එකනම් මතක නෑ..ඒකෙන් Certificate එකක් දෙනවා...
මොකක් හරි හොඳාටම පිලි ගන්න එකක්,ගොඩක් ප්රසිද්ධ...උඹල දන්නවද ඒක...මට මතක නෑනේ
ethical hacking එකක්...පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්ඩකෝ
http://www.netassist.com.lk/CISE_Hacking.html
http://www.sliit.lk/pd_programmes/ethical-hacking-cyber-forensics-program/
Mae deka balapan.. Mage yaluwekuth kala exam eka.. dump walinda koheda pora kale..


මම බෙනා;18029448 said:අඩෝ sliit එක්ත් තියේනේ...එල මචා රෙප්![]()
ela. hoyala balala karapan... oka karata wedak nehe exam eka nokara mama hithanne
+9 rep back
ai ehema kiyanne? oka karala ganna puluwan jobs monawada?
