හැගිම් පාලනය කරගන්නේ කොහොමද?
මට ඔය ලස්සන කෙල්ලෝ එහෙම දැක්කම ඉබේටම වගේ බැලෙනවා .එත් එක එච්චර හොද දෙයක් නෙවෙයි හින්ද ගොඩක් පාලනය කරන් ඉන්නේ .නැත්තම් කෙල්ල ලග ඉන්න වෙලාවටත් වෙන කෙල්ලන්ට බැල්මට් එක දානවා කියලා හිතන හින්ද.මට ඔනේ මේක නැතිම කරගන්න සමහර උන් කෙල්ලන්ගේ පුක දිහා එහෙම කන්න වගේ බලනවා මට ඒ වගේ වෙන්න ඔනේ නෑ ගොඩක් හිතින් පාලනය කරගන්න තමයි උත්සාහ කරන්නේ .මේකට හොද ක්රමයක් නැද්ද අපේ හැගිම් පාලනය කරගන්න.

) 
නැත්තන් ආතල් ගන්නද යාලු වෙලා ඉන්නෙ.