හැගිම් පාලනය කරගන්නේ කොහොමද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැගිම් පාලනය කරගන්නේ කොහොමද?

    මට ඔය ලස්සන කෙල්ලෝ එහෙම දැක්කම ඉබේටම වගේ බැලෙනවා .එත් එක එච්චර හොද දෙයක් නෙවෙයි හින්ද ගොඩක් පාලනය කරන් ඉන්නේ .නැත්තම් කෙල්ල ලග ඉන්න වෙලාවටත් වෙන කෙල්ලන්ට බැල්මට් එක දානවා කියලා හිතන හින්ද.මට ඔනේ මේක නැතිම කරගන්න සමහර උන් කෙල්ලන්ගේ පුක දිහා එහෙම කන්න වගේ බලනවා මට ඒ වගේ වෙන්න ඔනේ නෑ ගොඩක් හිතින් පාලනය කරගන්න තමයි උත්සාහ කරන්නේ .මේකට හොද ක්‍රමයක් නැද්ද අපේ හැගිම් පාලනය කරගන්න.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹ හොඳයි උඹට බැලෙන්නේ දැක්කහමනේ මට කෙල්ලෙක් මගේ පිටිපස්සෙන් ගියත් ඉවෙන් වගේ දැනෙනවා ඔලුව හැරවෙන්නේ මටත් නොදැනීම
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location




    උඹ හොඳයි උඹට බැලෙන්නේ දැක්කහමනේ මට කෙල්ලෙක් මගේ පිටිපස්සෙන් ගියත් ඉවෙන් වගේ දැනෙනවා ඔලුව හැරවෙන්නේ මටත් නොදැනීම

    :dull:


    bavana karanna bea machan:no:

    උදේට අත්වැඩ කරලා ගියා නං ටිකක් අඩුවෙනවා ඕක !

    apoi owa kalama dawasama iwarai

    Bavana karala , vahal bavayen midenna.

    karnna puluwan nam hodai:yes:
     

    blue_in_rio

    Well-known member
  • කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ පු# දෙනවලු නිදැල්ලේ
    පු# දුන්නට නොවැටී මං මුලාවේ
    අත තියෙන්නේ, ගහපන් හුදකලාවේ.....
     

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    අත්දුටුයි ප්‍රත්යක්ෂ්යි

    හුස්මක් අරන් තප්පර 20ක් වගේ යනකම් හුස්ම අල්ලන් ඉදපන් හිතින් ගැන ගැන.
    පයිය නැග්ග වෙලාවටත් සන්සුන් වෙන්ඩ ඔය ක්‍රමේ හරියනවා බන්.
    අත්දුටුයි ප්‍රත්යක්ෂ්යි.
    :yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙම මහා ලොකු පාලනයක් ඕනේ නැහැ බන් . මටත් කෙල්ලෝ දිහා බැලෙනවා. කෙල්ල එක්ක ගියත් සමහර වෙලාවට බැලෙනවා. එකට කරන්න දෙයක් නැහැ. හොඳට බලපන් පාරේ යනකොට කොල්ලෝ එක්ක යන කෙල්ලෝත් අපි දිහා බලනවා. එක තමයි හැටි. කන්න වගේ බලන් ඉන්නේ නැතුව බලල අහක බලා ගත්තම හරි


    හැඟීම් අඩු වෙන්න කියල ස්වන්වින්දනය හෝ භාවනා කරන එක නම් අනුමත නොකරමි :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට ඔය ලස්සන කෙල්ලෝ එහෙම දැක්කම ඉබේටම වගේ බැලෙනවා .එත් එක එච්චර හොද දෙයක් නෙවෙයි හින්ද ගොඩක් පාලනය කරන් ඉන්නේ .නැත්තම් කෙල්ල ලග ඉන්න වෙලාවටත් වෙන කෙල්ලන්ට බැල්මට් එක දානවා කියලා හිතන හින්ද.මට ඔනේ මේක නැතිම කරගන්න සමහර උන් කෙල්ලන්ගේ පුක දිහා එහෙම කන්න වගේ බලනවා මට ඒ වගේ වෙන්න ඔනේ නෑ ගොඩක් හිතින් පාලනය කරගන්න තමයි උත්සාහ කරන්නේ .මේකට හොද ක්‍රමයක් නැද්ද අපේ හැගිම් පාලනය කරගන්න.

    "සචිත්ත පරියෝ දපනං"
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    yes this is absolutely normal! drive karan yaddi kelloh balanna gihin angena tiyenava mama (gf was on next seat, she was telling me how that girl was shaking her booty :rofl:)
    api nam full open machan!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් කෙල්ලෙක් එක්ක යාලු වෙල ඉන්නකොට හරි, කෙල්ලෙක්ට හිත ගිහිල්ල ඉන්නකොට හරි අනිත් කෙල්ලො ගැන ෆීලින්ග් එන්නෙ නෑ.:love::dull:

    උබ ඔය උබේ කෙල්ලට ආදරේද,:nerd: නැත්තන් ආතල් ගන්නද යාලු වෙලා ඉන්නෙ.:dull:
     
    Last edited: