හැටර්න්.උණුසුම්වෙයි.

NEWS1

Member
Mar 16, 2011
712
59
0
හැටර්න්.උණුසුම්වෙයි.

ලෝක කුසලාන තරග උණුසුම ඉවරයි
එත් හැටර්න් තවමත් උණුසුම්
හැටර්න් ප්‍රදේශයේ ගෙවල් කීපයකට පහරදීමේ සිද්දියට හේතුවී ඇත්තේ ලෝක කුසලානය අවසන් තරගාවලියේදී වතුකර දෙමල ජනයා ඉන්දියාවට සහයෝගය දීමයි.මෙත් සමග උරණ වූ ජනතාව ඔවුන්ගේ
නිවාස වලට පහරදී ගිනිතබා ඇත.වතුකරයේ සිටින බහුතර දෙමල ජනතාව ඉන්දියාවේ සිට පැමිණ ලංකාවේ පදිංචි වූ අයවේ.සිරිමා ශාස්තිරි ගිවිසුම ට අනුකුලව මොවුන් ආපසු ඉන්දියාවට යැවිය යුතු උවත් අද වෙනකොට මොවුන් සියලු දෙනාම ලංකාවේ පුරවැසි බාවය ලබාගෙන ඇත.


PGK1j.jpg



මුල් පුවත ගත්තේ :අද දෙරණ
news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
Last edited: