හැඩවැඩ මදි හින්දා... දේදුනු සායම් විසිතුරු හැඩවැඩ මලින් පිරී ගිය මල් උයනේ රිසිසේ සරනා බඹරිදුනේ මා දැක දැක ඔබ මා පසු කරගෙන වෙන මල් වෙත ගොස් විඩා නිවන්නට රොන් ඉල්ලන්නේ හැඩවැඩ මදි වූ මලක්...