හැඩවැඩ මදි හින්දා...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
හැඩවැඩ මදි හින්දා...

දේදුනු සායම්
විසිතුරු හැඩවැඩ
මලින් පිරී ගිය මල් උයනේ
රිසිසේ සරනා බඹරිදුනේ
මා දැක දැක ඔබ
මා පසු කරගෙන
වෙන මල් වෙත ගොස්
විඩා නිවන්නට රොන් ඉල්ලන්නේ
හැඩවැඩ මදි වූ මලක් නිසා ද මා....
rose.jpeg
 

Mystery

Member
Jul 31, 2010
382
62
0
හරිම ලස්සන අදහසක් :) ඒත් හැඩට විතරක් නෙමේ සුවදටත් කැමති බමරු ඉන්නවනෙ ;)
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සන නිර්මාණයක්.
    දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න පුලුවන් වෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..
    රෙප් +
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හැඩට විතරක් නෙමෙයි සුවඳටත් බෙම් බඳින බඹරෙකු හිඳිවි කොතැනක හරි.
    හරිම ලස්සනයි නිර්මාණය.:D