හැදුනුම්පත් ලබා ගැනීම - ඒක් දින සේවය

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    Parana ID ekata aluth ekakganna widiya danawada ? One day service

    ඒ්ත් application 1L පුරවන්න ඔ්නි. පොලිස් Antry Copy ඒක නැතුව අනිත් ටික ඒක්ක පරණ ID 1ක භාර දීපන් ඒ්ක අරගෙන අලුත් 1ක් නිකුත් කරනවා.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    එළකිරි,
    ඒ වගේම යන කෙනෙක් සිකුරාදා හැකි නම් යන්ට, අනිත් දවස්වල ගිහින් බලහන්කො,
    තනිකර M එවුන් ඉන්නේ කළුවට ඇදගෙන, තොප්පි දාගෙන අයිඩි හදන්ට:shocked:,
    ඒ නිසා සිකුරාදා යන්ට:yes:, උන්ට දවල්ට මිසින්ග් වෙන්ට ඕන නිසා උන් එන එක ටිකක් අඩුයි,
    රජයේ සේවාවක් ගන්ට යන ඕනෑම තැනකට ඕක ටිකක් පොදු න්‍යායක් ඈ
    ඒ වගේම තමා දවල් නම් ගියේ ඔක්කොම ලිපිලේඛණ භාරදීලා අයිඩි එක එනකන් වාඩි වෙලා ඉන්ට බැරි නම්පො
    ඩි රවුමක් දාලා එන්ට පහලට බැහැලා, හැබැයි 5.30 න් ඉස්සර යන්ට ආයෙම උඩට, ඔෆිස් වහනවා,
    බැරි උනොත් හෙට තමා ආයේ !!
    ජය !



    තම්බි & දෙමල අය තමා වැඩි බං
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ඉන්න කට්ටිය අනුව තමා බං මම නම්බර් 1ක ගද්දි 7.40යි ඒ්කත් නම්බරේ හම්බුනේ 1159 බැන්දේ 11.45ට ඒලියට ඒද්දි 3.35 ඒදා නම් පට්ට සෙනගක් හිටියේ. අගහරුවාදා බ්‍රහස්පතින්දා සෙනග වැඩීලු.

    Mchn Number dena eka nawaththanne kiyatada ? 10ta wage gihin 5ta enna puluwn nm ekat awlak na wage ubata 3.35 una nm.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    පුළුවන් තරම් උදෙන් යන්න අඩුම 6 වෙනකොටවත් ඒතන ඉන්න
    |
    |
    |
    |

    ඒලියේ තියනවා අාගමන විගමන කාර්යාලය. ඒ්ක පහුකරෙගන ඉස්සරහට යද්දි තියනවා පු.ලි. ෙද. බිල්ඩිම .


    ඉස්සරවෙලා යන්නේ කොහාටද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    පුළුවන් තරම් උදෙන් යන්න අඩුම 6 වෙනකොටවත් ඒතන ඉන්න
    |
    |
    |
    |

    ඒලියේ තියනවා අාගමන විගමන කාර්යාලය. ඒ්ක පහුකරෙගන ඉස්සරහට යද්දි තියනවා පු.ලි. ෙද. බිල්ඩිම .


    ඉස්සරවෙලා යන්නේ කොහාටද?

    Umba passport hadanna newene yanne. eka nisa NIC office ekata palayan. dekama thiyenne eka langa hinda mama kiwwe pahu karan yannakiyala
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම පාන්දර 4.45 ට පෝලිම්ය එකතු වුණා. උදේ 8.15 වෙද්දි අළුත් ID එකත් අරන් එළියට ආවා.