කවදා කියලා ඇමතිපුතෙක් වගේ සැප විදින්නද, කැමති වාහනය පදින්න, කැමති විදියට ගේ හදාගන්න. හිතෙ හැටියට ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න. ඕවා හීනම විතරයි. සමබර ආහාර වේල අත්‍යවශ්‍ය දෙයක් උනාට දැන් ඒකත් ලක්සරි දෙයක් වෙලා . ඒත් රට ඒ තැනට පත් කරපු එවුන්ගෙ පුකවල් ලෙවකනව මිනිස්සු තවම